album cover
Non Sentimental
album cover
Non Sentimental è stato pubblicato il 25 settembre 2026 da Magampura Records come parte dell'album The Thrillium
25 settembre 2026
EtichettaMagampura Records
BPM95
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

ගල් ගහල මරන්නෑ ගැරඬි
විදින්නෑ මං උන්ට දුන්න ගෙන
පාරෙදි නෙවෙයි ගුටි කෑවෙ
ඌ ගෙදරට ගෙන ගෙන
අපෙන් අහපල්ල කැති පොලු මන්න ගැන
අපි ජරාව ගහල ඉන්නෑ නිකන්
ගෙවල් වලට වෙලා පන්නගෙන
මං හනුම නෙමෙයි ගිනි දෙන්නෑ අවුලෝගෙන නැට්ටේ
මං සුදුව ගහන සීන් එකේ ඉන්නෙ පනහේ ගොට්ටේ
දලු ම ගහල බලම වෙන්නෑ කරුවල වැටිල ගෙදර යද්දි
තල කැරැල්ලක් කියල සුවද බලලලු බලු බෙට්ටෙ
*ත්තෝ සනා වගේ
මම උඹලට නිතර නිතර catch දෙනවා
මේවා නිකන් කොච්චි වගේ ගෑවුනම පිච්චෙනවා
පාත් වෙලා ඉන්න එපා මේ අපි දැක්කම ඉස්සෙන්ඩ
වදන් දෙන්නේ කනෙන් ගිහින් නහර වලට ඩිස් වෙන්න
මාගම්පුර ටොකු මේවා ඔලු මැද්දට pump වෙන්න
කලිසමේම pump වෙන්න රිදුනද මන්දා
ඒ අරක්කු වලට බායි කියලා දුම දාන හින්දා
දෙයියො ගිහින් මගෙ පපුවට සියලු දුක සංකා බින්දා
Bars පිට bars දැම්මෙ rap ගේම සුන්ඩල්
මොලගෙඩි මොන්ගල් වදන් pack කරන් බන්ඩල්
ගේම නම් ගේම වෙන්නෑ sentimental
Gang gang shit but bro I'm independent
Bling bling real shit බෙල්ලෙ එල්ලන්නෑ තොරොම්බල්
උබ humble නම් මම humble රැප් නෑ මට mumble
money පොම්පර් සුදු ජම්පර් south cartel member
රතු හාලෙ බතට මරන්නම් පොල්සම්බල්
Yah,බූතයො ගැන අහන්න එපා
southside යක්කුන් ගෙන්
තනි කකුලෙන් ඉන්න හේතුව අහන්න එපා
කොක්කුන්ගෙන්
මොක්කුන්ගෙන් ඇහුවත් advice ගන්නෙ නෑ මම පක්කුන්ගෙන්
සමාජෙ ගැන රැප් අහපන් සමජෙ දැක්ක උන්ගෙන්
කටවල් ලොක් මුන්ගෙ අහන්නෑ මම රැප් උන්ගෙ
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
මගෙ වදන් ලීලි පුට්ටෝ
කොල්ලො අහනව tracks කෝ
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
මගෙ හැරි ගිය දේවල් අපමණ මග හැරී මග හැරී මග හැරී
වදන් ලීලි පුට්ටෝ කොල්ලො අහනව tracks කෝ
මල පනී මට පනී මල පනී
මේ පාර හයේ
පෑගුවා 100ටත් මං නිදිමතේ
සංඛ්‍යාතේ වෙනස් කරයි මිහිකතේ
උතුරන්නයි යන්නේ වටෙන් බර දාලා කිරි කලේ
ගිනි ගත්ත අස්සයෙක් මං විසි හයේ
හැව ඇරලා ආවේ මම විසි පහේ
Album Tour දිවයින වටේ, එන්නේ ඉඳන් පිට රටේ
ම⁣නෝකායෙන් වැඩ විසි හතේ
Lost cause නෙවෙයි මේවා Real Cause
Independent Boss, මමයි මගේ Boss
Westcoast flows with my Southside brows
වැඩ විතරයි ඩෝ දාන්නෑ අපි බොරු Talkss
දැන් ඒකයි මීටරේ වැඩ භීෂණේ මැද
මේ සංගීතේ තමයි යාලු මං සංවේදීම තැන
වතුර වගේ වෙන්න ඕනි ඕන දේකට හැඩ
බලපන් සෙල්ලම අරන් ගිහින් මං තියන තැන
මේ වන්ඩිය අලුත් හැබැයි මීටිමට යන්නේ පමා වී
ලෝකෙට හුකාගනින් කියලා මං වඩන්නේ සමාධි
මං කනේ පාරක් ගැහුවත් පෙනෙයි යාලු ඒකත් සරාගි
මේ පැත්තේ ඉන්නේ අපි සැපේ ශානාත් එක්ක නටන්නේ දැන් කාවාඩි
අපි නෑ කාවවත් පාවාදී
සෙට් නැත්නම් හෙමීට හලාවී
හොල්ලන්නේ රටක්ම කලාවින්
ආවේ පොඩි තැනකින් ඒකයි ඉන්නේ වගේ King
පිළියන්දල, මාකන්දන තමයි මගේ බෝඩරේ
මං දන්නවා මගේ තැන කරන්නේ මට ඕනි දේ
නොම්බර එක වැදිලා තියෙන්නේ ජීවිතේ කෝඩයේ
Industrya කොර කොහොමත් මං දාද්දි මගේ ඕවරේ
මං Slinga මාලිංගා වගෙයි දෙන්නේ යෝකරේ
නැගල ආවේ footboard
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
වැදුනෙ නෑ jackpot
මගෙ වදන් ලීලි පුට්ටෝ
මගෙ වදන් ලීලි පුට්ටෝ
කොල්ලො අහනව tracks කෝ
නැගල ආවේ footboard
වැදුනෙ නෑ jackpot
මගෙ හැරි ගිය දේවල් අපමනයි මග හැරී මග හැරී මග හැරී
මගෙ වදන් ලීලි පුට්ටෝ
කොල්ලො අහනව tracks කෝ
මල පනී මට පනී මල පනී
Written by: Kaushan Gunarathne, Nilan Adeesha Edirideera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...