Testi

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා පාට සේද සේල ගෙන ආ ඔයා නාවදාක හීන පාලු වී ගියා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා සන්සුන් නැති සිත්නම් මගේ ඉක්මන් වෙනවා ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම්බස් දොඩනා නෑසු ගීත සීත රෑක ගී කියා කෝල දෑස ලෝල වේවි මා පෙළා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා
Writer(s): Rajkumar Thillaiyampalam, Himali Liyanage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out