Testi

අද හෙට ඔබ මා අතහැර යන බව දැනගන්නට ලැබුනා රහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැත දැන දැන මා නම් වැරදි කළේ නැත ඔබ ගැන මට පුදුමයි වෙනසට තතු නොහැගෙයි අද හෙට ඔබ මා අතහැර යන බව දැනගන්නට ලැබුනා රහසින් මට ඇසුනා යොමුවී වෙනතක ඔබ තනිවූ දින තනියට සිටියේ මා පමණකි ලඟ දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැඳිලා අද හෙට ඔබ මා අතහැර යන බව දැනගන්නට ලැබුනා රහසින් මට ඇසුනා
Writer(s): Clarence Wijewardhane, K.d.k. Dharmawardhane Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out