ミュージックビデオ

pathum pirila lyrics | Priya Sooriyasena
{artistName}の{trackName}のミュージックビデオを見る

クレジット

PERFORMING ARTISTS
Priya Sooriyasena
Priya Sooriyasena
Lead Vocals
COMPOSITION & LYRICS
CRS
CRS
Songwriter

歌詞

පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ වසන්තයේ දිනයක් සිහි වෙන්නේ දසන්තයේ සිතුවිලි මුසු වෙන්නේ ළමා වියේ මෙන් යොවුන් වියේදි වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ අවන්හලේදි තනි වී දෙන්නා රුවන් වන් පැතුම් මවමින් උන්නා ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ සැනසේදෝ සැනසේදෝ සැනසේදෝ
Writer(s): Clarence Wijewardena, Roshan De Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out