クレジット
PERFORMING ARTISTS
Raj Thillaiyampalam
Performer
Kapilan Kugavel
Performer
Dasun Madushan
Lead Vocals
COMPOSITION & LYRICS
Manuranga Wijesekara
Songwriter
PRODUCTION & ENGINEERING
Raj Thillaiyampalam
Producer
Kapilan Kugavel
Producer
歌詞
රාමා නුඹ ගේනවා
සේනා මට පේනවා
සීතා මා යුද්ධයක පැටලෙව්වා
විදිනා හි මට වැදුනා
ගැහෙනා හද හිර වූවා
සීතා නුබ හින්දා මං වින්දා
අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ
ගෑනු හින්දා මොකටද මේ වාද කරන්නේ
වානරයින් එක්ක ඇයිද මෙහෙටම ආවේ
ඩ්රයිවර් එක්ක දඬුමොණරේ මං දෙනවනේ
දවසක්දා...
මං ආවා
කැළයට වී පොඩ්ඩක් මා නිදියෙව්වා
සීතා ඇවිත් හැරෙව්වා
දඬුමොණරේ ට ඈ හරි කැමතියි කිව්වා
ආය යන්න බෑ කිවුවා ලන්කවේ ඉමු කිවුවා මෝඩවෙලා මන් හා කිවුවා
ආය යන්න බෑ කිවුවා ලන්කවේ ඉමු කිවුවා මෝඩවෙලා මන් හා කිවුවා
ග්රහයෝ දැන් නීචවෙලා. අප්සට් වීලා
අයි අයි අයි යෝ... මෝඩයා වුණා ඩොට් කොම් වීලා
අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ
ගෑනු හින්දා මොකටද මේ වාද කරන්නේ
වානරයින් එක්ක ඇයිද මෙහෙටම ආවේ
ඩ්රයිවර් එක්ක දඬුමොණරේ මං දෙනවනේ
යුද්දෙදි මා වෙමි විරුවා
මේ සටනේ හිත බිඳිලා මා වැටුණා
තිබ්බ දන්නේ නැති වූවා
දඩුමොණරේත් දැන් අයියෝ සීස් වුනා
පැරදීලා නෑ කිසිදා කවුරුත් නෑ ඉපදීලා මේ ලෝකෙට මම වෙමි ලොක්කා
මායම් දා පැටලෙව්වා සිත එක තැන නැති වූවා
වානරයන් රට ගිනි තිබ්බා
විස හීයක් පපුවේ වැදීලා ම බිම වැටුනා.
කිව්වා නම් ඈ ගෙනැවිත් දෙනවා මට ඕන නෑ
අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ
ගෑනු හින්දා මොකටද මේ වාද කරන්නේ
වානරයින් එක්ක ඇයිද මෙහෙටම ආවේ
ඩ්රයිවර් එක්ක දඬුමොණරේ මං දෙනවනේ
හේ .රාමා නුඹ ගේනවා
සේනා මට පේනවා
සීතා මා යුද්ධයක පැටලෙව්වා
විදිනා හි මට වැදුනා
ගැහෙනා හද හිර වූවා
සීතා නුබ හින්දා මං වින්දා
Written by: Manuranga Wijesekara, Rajkumar Thillaiyampalam