Bathiya & Santhushの「Dangakara Hedakari (feat. Shihan Mihiranga, Udaya Sri & Romesh)」を聴こう。

Dangakara Hedakari (feat. Shihan Mihiranga, Udaya Sri & Romesh)

Bathiya & Santhush

World

2,134 Shazams

歌詞

දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා ඔබ මලක් වෙලා සොඳුරු මගෙ පපුව පුරා පිරුණූ නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා දිවි මැදුර පුරා පිරිණූ දෙව්දුවක් වෙලා තුරුලූ නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා සිත උමතු කලා කියා ඔබ දන්නවා
Writer(s): Inconnu Compositeur Auteur, Upul Shantha Sannasgala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out