Irajのトップソング
同様の曲
クレジット
PERFORMING ARTISTS
Iraj Weeraratne
Performer
COMPOSITION & LYRICS
Iraj Weeraratne
Composer
歌詞
ඔබේන් උන්මාද වූ දෑසින්
සිහින් උන්මත්තකම් නෑ
ස්වයන් සන්තාප දිය බිඳේ
යලිත් තනි වෙන්නේ නෑනේ
ගිමන් නිවනාවු රෑයාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්‍රාවේ Hey Babe yy... නිද්‍රාවේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මාන් සිප ගන්නම්
නිද්‍රාවේ Hey Babe yy... නිද්‍රාවේ
සිත කුලමත් වීලා
ඔබ තුරුලේ මා
දෑතින් අල්ලා එක පිම්මෙන් සිපගත්තා
පොපියා හැගුමන්
නලියා කැලුමන්
ඉවසුම් බිඳීමෙන්
එක පිම්මෙන් සිප ගත්තා
රහසේ අහසේ ඇයි මේ රහසේ රහසේ
කොඳුරා මුමුණා මුමුණනනේ මත්වීදෝ
මුමුණනනේ මත්වීදෝ
ඔබේ උන්මාද වූ දෑසින්
සිහින් උන්මාද කම් නෑ
ස්වයන් සන්තාප දිය බිඳේ
යලිත් තනි වෙන්නේ නෑනේ
ගිමන් නිවන රෑයාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්‍රාවේ Hey Babe yy... නිද්‍රාවේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මාන් සිප ගන්නම්
නිද්‍රාවේ Hey Babe yy... නිද්‍රාවේ
Killer
පිරිපුන් ඔබේ ඔය ළය මඩලේ ගැස්සේ මුහුදේ රැළි වාගේ කිමිදෙන්නට ආසයි කෙල්ලේ
And self your body till I scream hell yehhhh.
ඔබේ දෙතොලේ නුහුරු පහස විද
මගේ කිරි සයුරේ නුඹ දියකිදුරිය
මීවදයකි මම පැණි බේරෙනා
එය උරනා රැජිනද ඔබ මා
මල තැලුවට නෑ රොන් එන්නේ
කියපන් ඇයි මට නො පැවසුවේ
ලිං කට අග පොඩියට තිබුනට
අලි ඇත්තුත් එහි පීනලා ඇත්තේ
සංසිඳුවේ වරු ගණනින්
ඔබමයි ඒ සුරලී
නිල් වරලේ රැලි ගැසෙන්නේ
මිහිදුම් සේලය වගේ
සිඳුනේ සළු අතරින්
ඔබේ උන්මාද වූ දෑසින්
සිහින් උන්මාද කම් නෑ
ස්වයන් සන්තාප දිය බිඳේ
යලිත් තනි වෙන්නේ නෑනේ
ගිමන් නිවන රෑයාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්‍රාවේ Hey Babe yy... නිද්‍රාවේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මාන් සිප ගන්නම්
නිද්‍රාවේ Hey Babe yy... නිද්‍රාවේ
KILLER BEE Rap part...
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com