ミュージックビデオ

ミュージックビデオ

クレジット

PERFORMING ARTISTS
T Nyn
T Nyn
Performer
Lil Mac
Lil Mac
Performer
COMPOSITION & LYRICS
Mahesh Buddhika
Mahesh Buddhika
Composer
Theja De Silva
Theja De Silva
Composer
Thilushan Weerasinghe
Thilushan Weerasinghe
Composer
PRODUCTION & ENGINEERING
Taizy
Taizy
Producer

歌詞

ඉන්නේ අපි අපේ පාඩුවේ
තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ
දුරට පෙනෙන්නේ අමුතුවෙන්
ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ
ඉන්නේ අපි අපේ පාඩුවේ
තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ
දුරට පෙනෙන්නේ අමුතුවෙන්
ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ
ජීවිතේ Dope, පෙනෙන්නේ හැමදේම මට slow heyy
විරාම No, එන්නේ හිමින් සීරුවේ ගේමට okayy
නැඹුරු show, bitch , හැමරෑම රස Weed & playy
Track පන්නයි flow, නමද්දි ලඟ වචන කෙල්ලෝ LRN
ආසම මත් වුනූ ලෝකෙට
හිත කොනකවත් නෑ ගෑවිල ශෝකෙට
විද්දේ එන්නත් 420 නහරෙට
කරන දෙයක් සල්ලි සල්ලි බාරෙට yoo
ජීවිතෙ සල්ලි කෙල්ලෝ නෙවෙයි සැබැ වෙන්න ඕනේ නම් මුළු හීන ලෝකෙම
සමාජෙ තරම දැන වාසි හොයන් එන චරිත
මැන්නෙ මම හරිම කෝණෙන්ම
ඉන්නේ අපි අපේ පාඩුවේ
තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ
දුරට පෙනෙන්නේ අමුතුවෙන්
ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ
ඉන්නේ අපි අපේ පාඩුවේ
තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ
දුරට පෙනෙන්නේ අමුතුවෙන්
ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ
ආයෙත් මං ආවා කාලෙකින් දැක්කෙ නෑනේ කාවත්
දැන් නම් හාවත් නාඩි ඉස්සර වගේ නෑනේ කවදාවත්
ආයෙත් පන්නං එන්නෙ කඩුලූ, එකෙක් නෑ දනින් වැටූණූ
කරා සුනූ විසුණූ කුණාටුවක් වගෙ කුරිරු
බලාගෙන ඉන්නේ මං නිශ්ශබ්දයි හිනාවෙලා ඉන්නෙ
දැන් හිරවෙලා නෑ මං රාමූවක් නැත්තං කඩාගෙන එන්නම් බං
කාටත් නෑ හානි නෑ කාටත් කරදරයක්
නිශ්ශබ්දයි දරුණුයි වගෙ සුනාමි
මේ නුවර පූතේ අපි තමා Army
කැරකෙන්නෙ සල්ලි පස්සෙ කවුරුත් ආතල් එකේ
හැමෝටම හීන ඇති ඒකනේ ආස කරේ
අපි chill එකෙ පාවෙන්නේ හිතුමතේ
දවසක රජ වෙන්න කාට කාටත් ආස හිතේ
ඉන්නේ අපි අපේ පාඩුවේ
තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ
දුරට පෙනෙන්නේ අමුතුවෙන්
ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ
ඉන්නේ අපි අපේ පාඩුවේ
තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ
දුරට පෙනෙන්නේ අමුතුවෙන්
ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ
Written by: Mahesh Buddhika, Theja De Silva, Thilushan Weerasinghe
instagramSharePathic_arrow_out

Loading...