歌詞

අපිළිවෙල නෑ අපි Neat අපි නටවද්දී හිස් වෙන්නෑ seat ඇස් පනාපිටම තමයි කළේ magic So!! (Haha) Bitch please සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි උඹලයි අපිවයි අසමාන වෙන්නේ ඇයි ඇයි ඇයි ඇයි ඇයි පිට තැනක් උනත් අපේ වගේ දඟලයි වැරද්දුවා හිතලම සමහර තැන් අපරාදේ ඒවා ආයෙත් ගන්න බෑ ගොඩක් දුර ඇවිල්ලා හැරෙන්න වෙන්නෑ දැන් ගිය දේවල් ගැන කතාව මෙතන නෑ මෙහෙ කොල්ලේ බැහැ නෙමෙයි ඕනම දේකට okay ඇවදපු පාරක් ගානේ ගත්තා අවබෝධෙ ඔලු විකාර වගෙයි කැරකෙයි ලෝකේ හැබැයි ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නයි ඕනේ අපිළිවෙල නෑ අපි neat අදාල නෑ ලොකු scene Baggies ඇඳගෙන බහින්නේ කොල්ලෝ street Snapback පස්සට complete අවදානෙන් වගේ බලාගෙන ඉන්නේ පිරිස පේළි 16 කැප කළේ බොලා පිණිස බලහන් යට ඉඳන් උඩ එන විදිහ අමතක නෑ එකෙක්වත් මුලින් හිටිය අපිළිවෙල නෑ අපි Neat අපි නටවද්දී හිස් වෙන්නෑ seat ඇස් පනාපිටම තමයි කළේ magic So!! (Haha) Bitch please සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි උඹලයි අපිවයි අසමාන වෙන්නේ ඇයි ඇයි ඇයි ඇයි ඇයි පිට තැනක් උනත් අපේ වගේ දඟලයි අපිළිවෙල නෑ අපි neat අදාල නෑ ලොකු scene Baggies ඇඳගෙන බහින්නේ කොල්ලෝ street So!! (Haha) Bitch please (YEAH) Real shit all that we need We never fake on the scene Bitch please Comin to the scene now And we lookin clean Well Visler got that heat (Got that heat boy) Sleepin on me but I'm out here scoring She a bad one all up on me I'm scoring Pull up on ya town hit the gas see me swerving The best out here tell em boys keep it movin I don't move with no packs I don't move woth no rats I be on my own lane Real ones got my back Been waitin for my time What you know about that Talk is cheap So I had come with all of them facts I don't care if you got so many views Double check this rappers Imma eat em for food Skengman with my pen master of truth When it's time for the show Imma call in my troops (Shshhhhh) Listen Black Mamba with the wrist K-Dot in his prime I'm the best in this bitch Visler hit me up Imma tell em how it is big boys with the beard Show no mercy for these pricks Real shit all that we need We never fake on the scene Bitch please Comin' to the scene now And we lookin clean Well Visler got that heat සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි උඹලයි අපිවයි අසමාන වෙන්නේ ඇයි ඇයි ඇයි ඇයි ඇයි පිට තැනක් උනත් අපේ වගේ දඟලයි අපිළිවෙල නෑ අපි Neat අපි නටවද්දී හිස් වෙන්නෑ seat ඇස් පනාපිටම තමයි කළේ magic So!! (Haha) Bitch please සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි උඹලයි අපිවයි අසමාන වෙන්නේ ඇයි ඇයි ඇයි ඇයි ඇයි පිට තැනක් උනත් අපේ වගේ දඟලයි
Writer(s): Tharindu Dananjaya, Thanuja Martis, Shameen Ifan, Dilshan Shanaka Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out