歌詞

නීල නිම්නයේ ඉන්නවා බලා පාට පාට තාරුකා දිහා සේද මාවතේ ඒවිදෝ කියා දැස මාගේ ආදරේ සොයා හීන ආකරේ ඔබේ දැත ගනු බලා ලා දෙතොල් පුරා රතු රොස තවරලා පාට හීනයේ සුරගනි ඔයා ආදරෙයිද කියනවද ඔයා නටාෂා ඔබ දකින මා හද නිබද සුවද වේදෝ නටාෂා ඔබේ ළමැද සිබින සොදුරු ශුෂිරේ මාදෝ නටෂා මට දැනෙන හැගෙන මියුරු තනුව වේදෝ. නටාෂා ඔබේ සිතග රැදේන සොදුරු ගීය මා දෝ හීන සාගරේ ක්ෂිතිජයෙන් එහා ඇත මැත පාවෙලා ඔයා ප්රේම මාළිගා මා හදේ මවා හීන ගේන ආදරේ කියා සීත රාත්රියේ ඔබේ දැස දෙස බලා ආදරෙයි කියා නුබ ගාව කොදුරලා චන්ද්ර මණ්ඩලේ සුන්දරී ඔයා ආදරෙයි ද කියනවද ඔයා නටාෂා ඔබ දකින මා හද නිබද සුවද වේදෝ නටාෂා ඔබේ ළමැද සිබින සොදුරු ශුෂිරේ මාදෝ නටෂා මට දැනෙන හැගෙන මියුරු තනුව වේදෝ. නටාෂා ඔබේ සිතග රැදේන සොදුරු ගීය මා දෝ සීත රාත්රියේ ඔබේ දැස දෙස බලා ආදරෙයි කියා නුබ ගාව කොදුරලා පාට හීනයේ සුරගනී ඔයා ආදරෙයි ද කියනවද ඔයා නටාෂා ඔබ දකින මා හද නිබද සුවද වේදෝ නටාෂා ඔබේ ළමැද සිබින සොදුරු ශුෂිරේ මාදෝ නටෂා මට දැනෙන හැගෙන මියුරු තනුව වේදෝ නටාෂා ඔබේ සිතග රැදේන සොදුරු ගීය මා දෝ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out