ミュージックビデオ

Me Waare | මේ වාරේ - Sanjula Himala (Official Music Video)
{artistName}の{trackName}のミュージックビデオを見る

特集

クレジット

PERFORMING ARTISTS
Sanjula Himala
Sanjula Himala
Performer
COMPOSITION & LYRICS
Sanjula Himala
Sanjula Himala
Composer
Yashodha Adhikari
Yashodha Adhikari
Songwriter
PRODUCTION & ENGINEERING
Sanjula Himala
Sanjula Himala
Producer

歌詞

මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ පානා කෝලේ මානා දෑසේ මා හා රාසේ පිපුණු මලේ දැක ආවේ මෙහේ මිලින නොවේ මගෙ ප්රේමාදරේ ඉනාව ඒ දෑසේ මුලාවි මා ආවේ බලාවි මේ වාරේ අවුලවාන මා ආයේ මේ වාරේ බලාවී ඈ ආයේ මේ වාරේ සැලෙන සිනාවට වීලා සෙනේ නොදැනම මා නුඹෙ වීලා වගේ සඳ තරුවේ මට කීවා රඟේ නුඹ දුරලාවිලු මේ පාලුවේ නොකර කතා නුඹ ඉඟි දෙන යාමේ මා සැනහේ සංසාරේ ඉනාව ඒ දෑසේ මුලාවි මා ආවේ බලාවි මේ වාරේ අවුලවාන මා ආයේ මේ වාරේ බලාවී ඈ ආයේ මේ වාරේ මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ පානා කෝලේ මානා දෑසේ මා හා රාසේ පිපුණු මලේ දැක ආවේ මෙහේ මිලින නොවේ මගෙ ප්රේමාදරේ ඉනාව ඒ දෑසේ මුලාවි මා ආවේ බලාවි මේ වාරේ අවුලවාන මා ආයේ මේ වාරේ බලාවී ඈ ආයේ මේ වාරේ
Writer(s): Inconnu Compositeur Auteur, Yashodha Adhikari Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out