クレジット
PERFORMING ARTISTS
C Chain
Performer
COMPOSITION & LYRICS
C Chain
Composer
歌詞
ආ ආ ආ
පොඩි දරුවන්ට මේකනම් තහනම්.
මහ එකෙක් වුණත් මේක close කරපන් හු*තො ඇත්ත rap උඹට වහ නම්
වැඩක් තියෙයිද බන් සින්දු කෙරිල්ලෙන් ඔක්කොම නගින්නේ දැන් එකම ගහ නම්.
උඹෙ කමතිම රැපාට මගෙ එක කන්න කියපන් ආයෙ ඉල්ලන් ඌට මෙක රහනම්.
ලාමක බල්ලොන්ට මේ කලබල වැඩීයි දැන් they all trynna hit pause.
අවුරුදු ගාණක් පස්සට ගියොත් would you wanna be a doctor? මං කියයි “ofcourse”.
මේ පොප්සියොන්ගෙන් මට නෑ promotion. I’m the one they hating most.
Will I ever kill one of them b*tch boys?
මං එකෙන්ම down if this is how it goes.
ටකරං රැපාලා කොළඹ ඇවිත් ගූ rap කරා and I say it again.
සද්දෙට අහන්න කුනුහරප නැති rap හොයන උන්ව now we can’t entertain.
කොටු වැටිච්ච පුංචි සරම් ඇඳන් වෙනසක් කියලා මේසෙට එකම දේ ගේන්නෙ ඇයි ශාන් පුතේ?
ඒකට උත්තර දෙන්න කලින් උපදෙස් ගනින් කේසරගෙන්.
අතේ තියන් උඹ දකුණ නැලෙව්වට හු*තො rap සෙල්ලම නැලෙව්වේ උඹව.
මේකෙ කාලා රීලා ජීවත් වෙන උන්ට චේනා පතන්නෙ නම් නිවන් සුවම.
මහින්ද මහත්තයා වගේ කිරිබත් කපලා පළමු අඩිය තිබ්බත් උඹ සුභව
මේක කොලඹ හු* තො! මෙහෙ කැ *යො ඉන්නේ! වට්ටන්නේ උබේ ආණ්ඩුවම!
උඹේ මූණ ගහපු වාහානේට කෙළවෙන්නේ වැඩි වෙන්න ගියාම අනතුරු.
මගින් බැහල ගිහින් කතරගමට දැන්ම බාර වෙයන් තියලා පලතුරු.
මගේ එකේ kacket තාම උඹ ඉන්න තැන කලින් හිටපු උන්ගෙ ලේ සලකුණු.
හොඳට තිබ්බ සෙල්ලමට කවුද හු*තො ගෙනල්ලා අත ඇරියේ මේ මළකුණු?
ඒ කාලේ we witnessed 62992 44 මරාගත්ත යුගේ.
ඉතිං disstape ගැන දෙයක් දනීයි අපි. Atleast we have something to say.
ඇත්ත rappersලා පැය 24ම ගේමේ හු*තො සින්දු කරේ උඹ boot කාපු දුකෙන්.
ඩොකා නැත්තං උඹ still new to the game, වෙල් පැන්ටා වගේ නෙමෙයි යන්න වෙන්නෙ පුකෙන්.
King Lotus.. I think I know you kinda sorta.
උඹලා වගේ එවුන් තමයි කොහොමත් මගෙන් ඉතිං හංගගන්න ඕනේ daughters.
ගුටි කාලත් ගහපු උන්ගෙන් වැඩක් කරමුද කියලා අහන්නෙ හු*තො තෝද
මොන rap කරත් උඹේ ඔය මෝඩ look එකනම් යවන්න බෑ කොච්චරවත් හෝද
28ක් කරා උඹේ සින්දු. කවුද උපදෙස් ගන්නෙ බන් මේකගෙන්.
උඹෙ fake bars ටික මේ කනෙන් අහලා පිට කරන්නෙ මං ඒ කනෙන්.
මේක film එකක්නම් වීරයොන්ට මුලින්ම මැරුම් කන්න වෙන්නෙ චේනගෙන්
මට විස්තර ඔක්කොම කිව්වා *කේ දැක්ක එවුන් උඹලා දෙන්නගේ
උඹලා දෙන්නා ගැන විතරයි කියන්න පුළුවන්. අනිත් උන් පොඩ්ඩක්වත් නෑ relevant.
මේක මට හූවක් ඒත් තොපි වගේ ඩොටේ කැ*යොන්ට this is 9/11.
අද සුදු කොඩි එල්ලපන් මාගම්පුරේ මම කොලඹින් එවන්නම් සෙනඟ.
මේ මිනී වලේ උඹව form කරපු උන්ටත් ඉඩක් තිබ්බා මං වෙනම
Page adminලා, MCN, Label නැත්තං කොල්ලො උඹලා ඔතන නෑ
උඹලගෙ ගූ trend හින්දම හොඳ රැපාලා කීයක් හැලිලද බන් දැන්.
Event managers control your careers, and I know that I’mma get banned
Diss කුහකයෝ කියලා හිතන් ඉන්න ගොන් හරක් were never my fans.
බොරලැස්ගමුව මගේ පස්සෙන් and we started here boy
මම ගන්නේ නෑනේ break, මම වැඩනේ boy
ශබ්දකෝෂේ අරන් හොයපන් මගේ තේරුම boy
උඹෙ කැමතිම රැපා මේ මං ළඟ boy
ඌ dead.
Written by: C Chain