クレジット
PERFORMING ARTISTS
Evill Zy
Performer
COMPOSITION & LYRICS
Evill Zy
Composer
PRODUCTION & ENGINEERING
Naviya music
Producer
JTSP BOY
Producer
歌詞
මැව් ඒ ලෝකේ
තනී වී මා ගන අදුරේ
සෑමදා සෙව්වෙ
මට නැති වූ මාවයි අදූර්රේ
ජිවිතේම ගෙවි ගියේ මගේ හීන මානේ
තනිකමක් හදවතෙ සැනසීමක් නැනේ
කාලෙ ගලා ගියේ බිඳ දමා පිටවානේ
ප්රාර්තනාව සැනසේවා තනි හිතක් ගානේ
හිමි නොවේ කියා හැමදේම දැනුනත්
දනී බුදු උනා පෙරුම්පුරා සිදුහත්
ගත කලේ කදුලින් පිරි අදුරක්
මේ මම ලියූ හීන වල මට මම විතරක්
ජීවන ගමනේ වැරදුනු තැන් ගොඩක්
පන පොවා හැදූ මම නිසා මව් හඩයි
නොසැලෙන දිය සයුරක රල වඩයි
තරු පිරි අහසෙ ද තනි උනේ එක හඳයි
වැරදුනු තැනින් නැගිට්ට මං සැනකින්
පලක් වෙයිද මුල මැරි ගිය ගසකින්
වාරු නොලැබුන හේතුවනම් නොදනිම්
මේ. නොලැබුනේ හීන දුප්පතා නිසාද උපතින්
ආස දේවල් මට හිමිවේද කවදාක
තනිවෙයි මම අම්මෙ නුඹ නැතිදාක
හිරොශිමවෙත් මල් පිපුනලු රෑක
ඒ පැතුමෙන් පවතී වි හැමදාක
ගොඩක් හුරු උනේ තනියෙන් වසන්න
ඒ කටුකවූ අත්දැකීම් හිතට වසන්ව
හිටියෙ නෑ කවුරුත් මේ නඩු අසන්න
මා විසකට හුරු උනා ඒ දුක නසන්න
සිතුවම් කලා අදහස් මා තුඩකින්
වින්දෙ ජීවිතේම මේ ගොඩක් ගතකලේ අත්දැකීම්
මිනිසෙකු මැනි හැකිවේද සැනකින්
මේ බැදීම් මත පවතීන අවසානේ දුකකී
හිත හොඳවැඩි නිසයි වැරදීම
බුදු බණ නිසැකව ගෙනෙයි සැනසීම
පදපපෙලේ අවසානේ නැවතීම
මව් ලඟ නැති උනොත් කොහේ සැනසීම
මැව් ඒ ලෝකේ
තනී වී මා ගන අදුරේ
සෑමදා සෙව්වෙ
මට නැති වූ මාවයි අදූර්රෙ
Written by: Evill Zy