クレジット
PERFORMING ARTISTS
Dilo
Performer
Costa
Performer
COMPOSITION & LYRICS
Dilochana Perera
Composer
PRODUCTION & ENGINEERING
Tream X
Producer
歌詞
අංගමන සුමන අංගම්මන සුමන
අංගම්මන සුමන
බොරුවට සිල් රකින
එන්නෙ ගින්නක් මැදින්
මම රට කලත්තා
යාලු බලන් ඉන්නේ යන්න තමා පරද්දා
එකපාරක් මිස දෙපාරක් කියන්නෑ
හිස නවං වරෙන් දන ගහන්
කියමුද ල ල ලා ලා
අයින් වෙයන් මගේ පාරෙන්
පලිගන්න වෙලාවයි ඩෝ මේක මගේ වාරේ
ඉල්ලං මාමයිට් ගාගන්නේ කවුද මගේ රාලේ
පැත්තට වෙලා ඉදින් අවසානයි උඹේ කාලේ
පරාජිත වෙලා සිත
ඉන්නේ පාඩුවේ
ඇයි මලානික වෙලා නිග
නැගිටින්න හිතට ධෛර්යේ නැගිටපං
අතට සල්ලි ලැබෙනකන්
කට්ට කාප තැනට එන්න ඉන්නෙපා
වාරේ ලැබෙනකං
හැකියාව නුඹේ ගැලපුනේ පොඩ්ඩක්
ඒක නිසයි ආවේ මෙතනට
අල්ලං ගොට්ටක්
දැගලුවොත්
වෙන්න දෙන්නේ බෝල මූණ රොඩ්ඩක්
අපි එක්ක බලද්දී උඹ චූටි රොඩ්ඩක්
ගින්දර වදන් හඩ තලා
(හේයි හේයි)
විද්දලා මාව කන්ඩ තමා
(හේයි)
අඩෝ විස්තරේ මේකයි
ඉස්සර වගේ නෙවෙයි
මම ඉදලා ඈතින් බැස්සා මම
පිටියට වරෙන් මගේ රැස් බලං
අංගමන සුමන අංගම්මන සුමන
අංගම්මන සුමන
බොරුවට සිල් රකින
මාතර කිඹුලි තමා මම උබ තාම පැටියා
හිල පොඩි ඔරු ආසයි මම කැරියා
මම කිඹුලෙක් හැබයි කට හොද පැණියක්
බොන බොන කිඹුලියෝ
ලඟ මගේ හිටියා
ගහලා මම පැනිය කරා ඉවුර ලගට ලයින්
ආදරේට කෙල්ලා ආවා අම්ම නැතුව පයින්
වෙනදා වගේ මාත් පැණියා
කොල්ලා ලුකින් ෆයින්
නිව්ස් ෆ්ලෑශ්
(කිඹුලෙකුගේ ගොදුරක් බවට පත්වුණා)
වැස්සට තෙමෙන්නේ නෑනේ
මගේ කිඹුල් හම
අල්ලන්නේ උඹව බෙල්ලෙන් මම අද
වන වන හැමදාම උඹේ
ඔය ලොකු තන
රෙදි අපුල්ලනවා නේද
උඹ ගල ලග
බලන් උන්නා මම කාලයක්
හෙව්වා මම වාරයක්
අද කෑවොත් මම උඹ
ඉන්න පුලුවන් කාලයක්
මම උඹෙන් කපලා භාගයක්
හැන්ගුවා යට පාලමක්
මේ කොරෝනාව ශාපයක්
නෑ කන්න අපට ප්රාණයක්
මාතර ගගේ ඉන්නා
කිඹුලිගේ පැටියා
වල්ල සුදුයි
බෙල්ලේ ගෝමර කැරියා
යන එන ඔරු පාරු නවතාගෙන
ඌ කැරියා
අම්මට හු*යි මාතර කිඹුලිගේ පැටියා
Written by: Costa, Dilochana Perera, Thulith Godegama

