ミュージックビデオ

ミュージックビデオ

クレジット

PERFORMING ARTISTS
Eshan Fernando
Eshan Fernando
Performer
COMPOSITION & LYRICS
Eshan Fernando
Eshan Fernando
Lyrics
Black Mamba
Black Mamba
Composer
Ashan Perera
Ashan Perera
Lyrics

歌詞

කොල්ලා නානප්‍රකාර ඒවා අඳිනෝ
පිරිසිදුයි දවසට වේල් තුනක් දත් මදිනෝ
බොන්න නම් බෑ වදිනෝ
මොන මරාලයක් මගේ පස්සෙන් ආවත් මම යන්නැ
නඩු කන්න එකෙන්ම පස්සට අදිනෝ
මොනාද ඕනි දේපළ ඉඩකඩම්
වතු යානවාහන හරක බාන නෑනේ මං ගාව එනවද
දෝණී හා කිව්වොත් එක්ක යන්න හෙටම එනවා
අම්මා පල්ලා මගේ නංගව සැප නැ මං ගාව කටු බං
අම්බාන පුදමු පළතුරු
දෙයියන්ට ගම්බාර මේ තමයි මගේ යාලුවන්ගේ
හොඳම එකා සුදු දෝනි අඳුරගන්න Black Mambawa
කියවනෝ වැඩි තමයි ඒත් ඉතින් මම කියවනෝ දිය වෙනෝ
පපු අපෙ උණුවෙන්න ඕන තැනදි ඒවා දිය වෙනෝ
නංගි ඉතින් මම කොහොමත් කියවනෝ වැඩි තමයි
ඒත් ඉතින් මම කියවනෝ දියවෙනෝ
පපු අපේ උණු වෙන්න ඕන තැනදී ඒවා දිය වෙනෝ
හා තමුසේ මාර මිනිහෙක් පාපිස්ස උඩම සපත්තු
 දෙක ගැලෙව්වා හා නෑ සාරධර්ම කකා හිටිය චුයින්ගම්එ
ක මේසේ ඇලෙව්වා තමුසේ දන්නවද
පස්සෙන් ආපු වුන්ගේ ඔලු අපේ අයියා
පැලෙව්වා ඒත් ඊයේ අම්මා මාව බලෙන්එ
ක්කන් ගිහින් අපෙ නැකැත් බැලෙව්වා
අනික මං independent කෙල්ලෙක්
අහු වෙන්නෑ පුවක් ගෙඩියක් වගේ පිරිමි ගිරේට
මට Sure නෑ එක කොල්ලෙක් ගමරාල Type නම් තමුසේ
මරලා යනවා මම හිරේට මාල වළලු අරුමෝසම්
අත කන කර යානවාහන ජාති ඕනේ නැහැනේ
මගේ උපන් දිනේට
බොළද නම් නෑ මට ඕනේ නිදහසේ ඉන්න ඔන්න
කිව්වා ආයේ නරක ගෑනි කියන්නෙපා අන්තිමේට
නංගි උත්සහවන්තයා දිනනවා මට එනදේ මූනට
කියනවා හා නම් හා කියපන් බෑ නම් බෑ කියපන්
හත්වලාමේ වැඩ තියෙනවා //
මට වංචා කරොත් නම් තමුසේ අනාතයි මාත් එක්ක
හොදින් හිටියොතින් ජය සනාතයි අද බලා ගන්න ඕන
උනේ කෙනාවයි මගෙ විදිය සෙට් නම් මගුලට මම මනාපයි මගුලට මනාපයි...
Written by: Ashan Perera, Black Mamba, Eshan Fernando
instagramSharePathic_arrow_out

Loading...