ミュージックビデオ
ミュージックビデオ
クレジット
PERFORMING ARTISTS
Sachini Ranawaka
Performer
Santhur
Performer
COMPOSITION & LYRICS
Santhur Meddegoda
Composer
Hashika Sureni
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments (Private) Limited
Producer
歌詞
මල් හීනේ රෝස කුමාරි මන් නේදෝ
හිත අස්සෙම ආල කතා මට නේදෝ
මගෙ අත ගෙන මා කැන්දන් යනවාදෝ
ආස හීනෙක සිතුවම් අඳිනා
පාට තවරා ආලෙ ගේනා
හීන යායක මාව කැන්දන
මා පැතු ඒ කුමරාගේ
දෑසම පා..ලා ආලේ ගේ..නා
හාදුම ගවසා නුඹව පැතුවා
හීනෙට ඉඟිකර දෑතම පටලා
පා...වෙලා....
රෝස කුමරි - මං විතරයි
සංසාරේ -මංම විතරයි
රෝස කුමරි - මං විතරයි
නුඹ හොයනා සංසාරේ
රෝස කුමරි - මං විතරයි
සංසාරේ -මංම විතරයි
රෝස කුමරි - මං විතරයි
මේ සංසාරයේ...
මේ ඇස් හෙව්වේ නුඹමයි හැමදාමත් නුඹමයි
මේ හිත ගත්තෙත් නුඹමයි සංසාරේ නුඹමයි
මා රහසේ පෑ සෙනෙහෙ තරු පීදිලා
නුඹ එක්ක මැව් හීනේ අද සැබෑ වෙලා
ආස හීනෙක සිතුවම් අඳිනා
පාට තවරා ආලෙ ගේනා
හීන යායක මාව කැන්දන
මා පැතු ඒ කුමරාගේ
දෑසම පා..ලා ආලේ ගේ..නා
හාදුම ගවසා නුඹව පැතුවා
හීනෙට ඉඟිකර දෑතම පටලා
පා...වෙලා....
රෝස කුමාරි - මං විතරයි
සංසාරේ -මංම විතරයි
රෝස කුමාරි - මං විතරයි
නුඹ හොයනා සංසාරේ
රෝස කුමාරි - මං විතරයි
සංසාරේ -මංම විතරයි
රෝස කුමාරි - මං විතරයි
මේ සංසාරයේ....
Written by: Hashika Sureni, Santhur Meddegoda