ミュージックビデオ

ミュージックビデオ

クレジット

PERFORMING ARTISTS
Manakkalpitha
Manakkalpitha
Performer
COMPOSITION & LYRICS
Manakkalpitha
Manakkalpitha
Songwriter

歌詞

ආදරේට කොහෙද සීමා
වැට කඩුලු පැන්නෙ අපි කෝමා
සංසාර පුරුදු ඇති බෝමා
එක්වීල පතමු නිර්වාන.
මිතුරන් කොහෙද ඉන්නෙ කල්‍යාන
සතුරු වෙස් ගත්ත අක්ඣාන
තට්ටෙ ගාගෙන සංගා දාගෙන සිව්රු පොරවන් හොරු ඉන්නේ..
අස්සෙ දාගෙන පස්ස කෑවම ඉස්තරම් බොලට ෆක් වෙන්නේ..
සිව්ර ගලවල බල්ලට දැම්මම සාදු සාදු උබලා කිව්වේ..
ප්‍රාඩො පැදගෙන නාඩියට කන්නාඩියෙන් නිල් මල් පෙනේ
සල්ලි ගස් හෙල වෙන්න ගත්තම රහත් හිමිත් දැන් ලොවෙත් නැතේ
තේරෙනවද බොට තේරවාදී
ඉන්නෙ ගොඩක් උන් අන්තවාදී
තපස් රකින උන් ශාන්ත වාදී
බල තන්හාවට සීලේ පරදී
මහා නායක සංග නායක පිං කැටේ පඩි නඩි වැටේ
සිව්රු ඇදගෙන පිස්සු නැටුවට උන් ඉන්නෙ මේ මුතු ඇටේ
අවලෝකේශ්වර මිදුනා ප්‍රේක්ශක බිදුනා සමවැදි දැහැන් සිතේ
පිස්සො රැගුවට ඩොක්ට කලබල වෙන්න බෑ මේ සිරිලකේ
බද්ද ගැහුවම ඉස්තරම් අද
කැස්ස පැනියත් නෑ රටේ
ඉස්ස කොච්චර පැත්ත ගැහුවත්
කොක්කෙ පැටලිල නිදි පුතේ
අස්තීර ලෝකෙ ඉස්තීර දේ මරනය විතරයි මගෙ දුවේ
යද්දි මරනෙට පැක්කරං යං පිංකදක් මේ අපෙ අතේ
මස් කරත් මං ඇත්ත කියනව හිස් අතිං යන් නෑ හොදේ
රැප් කරල ඔලු සුද්ද කරනව මේක තාම මගෙ බෝඩරේ
කන්න බොන්න නැති රටක ඉන්න අපි මෙහෙයුම කෝ බං යුක්තියේ
හුත්තියේ උබ කොහෙද ඉන්නෙ බං
මොලේ තිබ්බෙ බත් මුට්ටියේ..
හාස්‍ය රංගන යූටියුබ් රන්දල
ඩොලර් හොයන කැරියොත් වටේ
හිස්මොල ගැස්සෙන කංඅඩි තෙරපෙන තිත්ත ඇත්ත කිව්වා හොදේ
මාවත් අරගෙන දායිද නිතරම කූරු ගනින්නට වෙයිද බොලේ
විශ්වයේ උන්ට බුද්දියක් නෑ
ඒකයි ව්ශ්ව බුද්දි හිට් උනේ..
ඕවගේ උන් දැක්කොතින් උබ දැක්කෙ නෑ වගෙ ඉමු පුතේ
හිට් උනොත් උන් සුද්ද කරනව පුංචි උන්ගෙ මොල යයි කැලේ
සිව්ර ගලවල ගේම ගහපන්
කෙලින් තියන් උබෙ කොදු ඇටේ..
අවලෝකේශ්වර පිස්සු හුත්ත දැන් ඉන්නෙ පිස්සොන්ගෙ වාට්ටුවේ.
ගෑනු එක්කල ලැග්ග හිමිවරු සිව්රු ගලවල වරෙන් හොදේ
හීනියට මුන් ගේම ගහනව සාසනේ වනසලා රටේ
වැවක් මැද්දෙ මාලිගා තනා
සැප දාන්න යොට් වල උන් නැග්ගේ
සාසනේ වැනසුනත් කමක් නෑ ආසනෙට මුන් අසහනේ
උස්සලා මහ බැංකුවෙන් උං
වැට් ගැහුවෙ ජනතාවගෙන්
ඩිමොක්‍රටික් කෝ ලංකාවෙ බං
මුංගෙ පකේ දේශපාලනේ
කදුලු ගෑස් ගහලයි විසදන්නේ
ප්‍රශ්න කරන උන්ව මේ රටේ
හැත්තෑ පස්වසරක් රට කාලත්
තාමත් මුංගෙලු බීශනේ
හරියට තොරල කතිරය ගහපං
පක්කු රජ නොකර මේ රටේ
පාරක් ගානෙ මිනී මරන්නේ නීතිය රකිනා උන් රටේ
ඉතින් කොහෙද හෙටක් මගෙ රටට
ඉතුරු වෙයිද මේ අපේ ඇටේ
ටොක්කට ටොක්කක බොක්කට බොක්ක
ගැම්මට කිව්වා රැප හොදේ
ආයෙත් එන්නම් ඉක්මනටම මන්
රැප් දෙනවා ගිනි කස්සා වගේ.
ගෝනිබිල්ලො රට වටෙන් හෙමින් එයි
රැවටෙන්නට නම් එපා හොදේ
සවස්ති සිද්දම් කිව්වා උබලට
අදට ඇහුව ඇති රැප මගේ..
Written by: Manakkalpitha
instagramSharePathic_arrow_out

Loading...