ミュージックビデオ
ミュージックビデオ
クレジット
PERFORMING ARTISTS
Dhanith Sri
Music Director
Mahesh Kankanige
Music Director
Kavin Harshana
Guitar
Asitha Seneviratne
Flute
COMPOSITION & LYRICS
Dhanith Sri
Songwriter
PRODUCTION & ENGINEERING
Dhanith Sri
Producer
Mahesh Kankanige
Mastering Engineer
歌詞
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ..
සිනහා මුවින් ඇරයුම් කලා..
දුර යන්න සන්සාරයේ...
කඳුල ඉතින් දැන් නවතින් ඇය හා..
මා බැඳුනාවේ..
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
හීන මැවෙන්නේ කිසිදා උරුම නොවේ..
කාලේ ගෙවෙන්නේ සිහිවෙයි දෑස නුඹේ..
නුඹත් ගියා මා හැරදා.. පියඹන්න ආකාසයේ..
හීන දවා ඈත ගියා මතකයි අද වාගේ..
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
Written by: Dhanith Sri


