クレジット

PERFORMING ARTISTS
Ayeshmantha
Ayeshmantha
Programming
SINDU DIZZY
SINDU DIZZY
Vocals
Zeda Eon
Zeda Eon
Vocals
RUDEBOYRAY
RUDEBOYRAY
Vocals
COMPOSITION & LYRICS
SINDU DIZZY
SINDU DIZZY
Composer
Nadeesha Sewmini
Nadeesha Sewmini
Composer
Ayeshmantha Lakmal
Ayeshmantha Lakmal
Composer
Rayviyan Floyd Driyon
Rayviyan Floyd Driyon
Composer
PRODUCTION & ENGINEERING
Ayeshmantha
Ayeshmantha
Producer
Francisco The Producer
Francisco The Producer
Recording Engineer
Azim Ousman
Azim Ousman
Mastering Engineer

歌詞

Hook - Zeda Eon
ගින්නෙන් එගොඩ උන පාරේ යන්නම් මං කන්තාරේ
මිරිගුව සිනාසී මාහට ඔච්චම් කරාවේ
රළු මගේ පාද නොසෙල්වේ, ඈතට යාමට මාහට දැන් නොතේරේ
නිමක් නැති පිපාසය, වේදනාවන් විවරව
සිහින මැකී යන මාවත, අබියස නොබියව
නිසරු බිම් ඉරූ තාපය, පලායයි මාගේ විඩාව
Verse 1 - Sindu Dizzy
Hey my God! Are you busy?
I want to talk to you I am Dizzy
பிரச்சனை மேல தினம் பிரச்சனை நடக்குது சம்பள பிரச்சனை என்ன ஆச்சு ?
வாழவும் முடியல , வாழவும் பிடிக்கல குடும்பத்தை நெனச்சின்னா வாழுறேன் வலியில
வாழுற வாழ்க்கையை வாழனும் என்கிற ஆசை எல்லாம் தினம் மண்ணா போச்சு
அடிமையாகவே வாழ்ந்தாச்சு
நம் அடைக்கலம் பாதி இழந்தாச்சு
மொத்த ஊரும் நாங்க ஒத்த குடும்பம் but அரசியல்னால பிரிஞ்சாச்சு
நீயாச்சு,பொழப்பாச்சி, பலசாட்சி,பலவிதமான மனசாட்சி
இங்கு பழகுன விதத்தில் பிரச்சனை நடத்திட்டு குளிர் காயுது எதிர்க்கட்சி
மத்தவனை நம்பி வாழ வேண்டும் என்ற எச்ச புத்தி நமக்கு இல்ல. ஆனா கஷ்டப்பட்டு
வேலை செய்யும் மக்களுக்கு உழைப்புக்கு ஏற்ற ஊதியம் எங்க சொல்லு !
கிடைக்காதா? தர முடியாதா? புது வழி ஒன்னு நமக்குன்னு பொறக்காதா? கொஞ்சம்
யோசிச்சு ஓட்டுல கைய வச்சா ஒரு விடிவு காலம் ஒன்னு பொறக்காதா ?
Hook - Zeda Eon
ගින්නෙන් එගොඩ උන පාරේ යන්නම් මං කන්තාරේ
මිරිගුව සිනාසී මාහට ඔච්චම් කරාවේ
රළු මගේ පාද නොසෙල්වේ, ඈතට යාමට මාහට දැන් නොතේරේ
නිමක් නැති පිපාසය, වේදනාවන් විවරව
සිහින මැකී යන මාවත, අබියස නොබියව
නිසරු බිම් ඉරූ තාපය, පලායයි මාගේ විඩාව
Verse 2 - RUDEBOYRAY
නොයෙක් හීන තියෙනවා ඒත් අපි මාවතේම නැවතිලා
Rolex හීන දකිනවා ඒත් අපි කාලයාට පැරදිලා
සුව නින්ද නොහඳුනන විඩා දෑස් පියවුනේ හැමදාම තෙහෙට්ටුවට
ඒත් මේ හීන ජීවත් කරවනවා මාව බං ඇහැරෙන්න නම් බෑ කෙනිත්තුවට...
යටිහිත දක්කන් දැන් තෝනින් ඇදන් මං‍, දූලි වළා යටින් පාරක් හදන්
හිටියොතින් සතුටින් දවසක් - දෙකක් මං‍, ඇපල් ගෙඩියක් මට දෙනවාමයි සාතන්
පන්නද්දී ප්‍රශ්න, මං මිරිඟුවත් අල්ලන් මිරිකුවා හොයන් පිළිතුරක්
ඒකයි පිරික්සුමක් නැති මිනිස්සු නම් ගැන තියන්නේ මට හෙන පිළිකුලක්...
මේ ගෙන්දගම් පොලවේ වින්ද ගිම් නිවන්න, නිම් නැති පවස නිධානයක්
කඩදහි‍ - තීන්ත‍, ස්වර හත‍, ස්වාරලයක්‍, පරාජය කළා විශාදයත්
මේක වරමක් ලත් මනසක් තියේ "අදිකාරම් සිතුවිලි" යි ප්ලෑනකුයි
වෙනස් කරන්නම් දෛවය ඇති මට බාර් හතරකුයි පෑනකුයි…
Hook - Zeda Eon
ගින්නෙන් එගොඩ උන පාරේ යන්නම් මං කන්තාරේ
මිරිගුව සිනාසී මාහට ඔච්චම් කරාවේ
රළු මගේ පාද නොසෙල්වේ, ඈතට යාමට මාහට දැන් නොතේරේ
නිමක් නැති පිපාසය, වේදනාවන් විවරව
සිහින මැකී යන මාවත, අබියස නොබියව
නිසරු බිම් ඉරූ තාපය, පලායයි මාගේ විඩාව
Written by: Ayeshmantha Lakmal, Nadeesha Sewmini, Rayviyan Floyd Driyon, SINDU DIZZY
instagramSharePathic_arrow_out

Loading...