クレジット

PERFORMING ARTISTS
Infaas
Infaas
Lead Vocals
Iraj
Iraj
Lead Vocals
COMPOSITION & LYRICS
Dileepa Abeyasekara
Dileepa Abeyasekara
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

歌詞

මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුණා
මේ කිවිවරු කියනා, වනමල දැයි සිතුනා
මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා
රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා
සීත ඉමේ සොඳිනා, මේ වනමල පිපුනා
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
Written by: Dileepa Abeyasekara, Ranga Dasanayaka
instagramSharePathic_arrow_out

Loading...