album cover
Aggala bole
album cover
Aggala boleは、アルバム『{albumName}』の一部として2012年7月19日にMaharaja Entertainments Pvt LtdによりリリースされましたUnuhuma
アルバムUnuhuma
2012年7月19日
レーベルMaharaja Entertainments Pvt Ltd
BPM74
メロディック度
アコースティック度
ヴァランス
ダンサビリティ
エネルギー

歌詞

වෙට්ටු දාන නැන්දලාට
වන්ගු දාන මාමලාට
දෙන්නම් පත්තු බඳින්ට
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
උඩරට මැණිකෙ මගෙ අග්ගල බෝලෙ
උඹේ ඔය නෙරියේ නැහැ අමතක වෙන්නේ
කොල නිල් චන්දෙන් මම නෑනේ දිනුවේ
එලියට යන්නට බැරුවයි මම ඉන්නේ
වෙට්ටු දාන නැන්දලාට
වන්ගු දාන මාමලාට
දෙන්නම් පත්තු බඳින්ට
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
උඹ කෑවොත් මාරි දෙනව ප්ලේන් ටී
හිටියොත් ලන්වී වෙන්නේ නෑ නෙ නොන්ඩී
ඇදුනොත් සම්පත අපි යමුකෝ ලෝකෙ සවාරී
ඒරොප්පෙන් කැකිරි අරන්, ආපහු එමු කුමරි
වෙට්ටු දාන නැන්දලාට
වන්ගු දාන මාමලාට
දෙන්නම් පත්තු බඳින්ට
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
නාග්පූර් වාගෙයි නුඹ කට ඇරියොත් නංගියේ
මල්ටි බැරල් ගහනව මම තරහ ගියොත් පැන්චියේ
ඉවසාගෙන ඉන්නට බෑ මටනම් අඹ වාරෙ
කොරියවෙන් පලාත් සභා දිනනව මං බාරියෙ
වෙට්ටු දාන නැන්දලාට
වන්ගු දාන මාමලාට
දෙන්නම් පත්තු බඳින්ට
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
වෙට්ටු දාන නැන්දලාට
වන්ගු දාන මාමලාට
දෙන්නම් පත්තු බඳින්ට
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...