album cover
album cover
MONSTERは、アルバム『{albumName}』の一部として2026年8月29日にC MusicによりリリースされましたMONSTER - Single
アルバムMONSTER - Single
2026年8月29日
レーベルC Music
BPM67
メロディック度
アコースティック度
ヴァランス
ダンサビリティ
エネルギー

歌詞

ඒ තැනදී
හිත දැවුනූ තරම්
මා නිවුවේ නෑ
තරහා
පෙම දැවටුනු
හිත පුරා
අයාලය පසු බැදුනූ
පෙමක්
නුඹ දුන් ඒ
වේදනා
නෙතු දැවුනා
නිදි වරා
මා තුලවී දැවටී රෑ
එක් සතුටක් සොයාවී ඈ
දෙපා මුල වී දණගසා
යම් කරුනක් පවසනා
නෑ නැවතුමක්
එක් ඇමතුමක්
දුක් විමසුමක් මා පිලිගනී
නැත පිලිතුරක්
එක පිටුපසින්
ඇදි පිලිලයක්
ඒ කර්මයක් ගී විලාපී
ඒ ඇවිලිනු සිතුවිලි කාමරාගී
මත් උනු දෙතොලින්
මට කියාවී
මා ගී ලියාවි
මත් වී පිපාසි
ඈ හදපුරා
නියා රූ අදිවි
ඒ ගතවුනු කාල
රාමු ගන ඉර්තු
නා කපන වැසි
වැටී එය තෙත් වූ
සිතනම් පෑරි ඇ
වේදනා කෑ දි
ඈ දැන් හඩාවි
මා සිත මරාවි
මා අසද්දී තිගැස්සි
ගොලුවී ඈ
පෙර වැරදි සොයන්නේ
කුමක් පතා
නුබ කිවානේ
අතීතේ මකා දමා
යමු අපේම පාරක
දෙපා තබා
ඇයි දැන් මේ නීති මට
මත් වෙන්නත් බෑලු
හොයන්නේ අඩුපාඩු
ඒකයි හේතු
රකිනේ පැණි නෙවෙ
මලේ රේණු
දකිද්දී නුබෙන් වෙනස්
බවක් පෙනවා
ඒ තැනදී
හිත දැවුනූ තරම්
මා නිවුවේ නෑ
තරහා
පෙම දැවටුනු
Hිත පුරා
අයාලය පසු බැදුනූ
පෙමක්
නුඹ දුන් ඒ
වේදනා
නෙතු දැවුනා
නිදි වරා
ඔව් මා දනී
ඇත මාගේ වරදක්
සිදු වුනි යමක් ඇයි
ඒ දේ නැවතත්
පාරවන්නෙ හිත
සාපයක්ද මෙය
තේරුම් ගන්න මට
කාලයක් නොමැත
ආලයෙන්
සන්තාපයෙන් ගිලෙවි
ක්‍රෝධයෙන් කෝපයෙන්
මා ගැටෙවි
ප්‍රේමයෙන් සන්තාපයෙන්
තැවෙමින්
දැවෙමින් ගිනිගනිවි
මා දැන් අලුවී
ඇයි මේ කාලයක්
නොමැති ප්‍රේමයක්
රගන කාමයක්
ඇතිවූ රාගයක්
බිලිවූ සාපයක්
බදුය පාපයක්
නොකී යූ අලාපයක්
ඒ විලාපයක්
කියා ගියා කතා වයයි වීනා
හඩෙන් ලියා කතා මවයි සෝකා
මමත් දනී නොදන්නා සේ පේනා
රහස් රකී එදා නොකී දේ කීවා
Written by: Chamath Sangeeth, Sosa Lean, Suwahas
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...