album cover
Sandalu Thale
43
World
Sandalu Thaleは、アルバム『 』の一部として2014年2月27日にMaharaja Entertainments Pvt LtdによりリリースされましたRan Hiru
album cover
アルバムRan Hiru
リリース日2014年2月27日
レーベルMaharaja Entertainments Pvt Ltd
メロディック度
アコースティック度
ヴァランス
ダンサビリティ
エネルギー
BPM134

クレジット

PERFORMING ARTISTS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Lead Vocals

歌詞

සඳළුතලේ ඔබ
සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ
ඔබ දැක ගන්නට
තවත් සඳක් දෝ
මට සිතුණා
ඔබ මා සතු නම් වෙන සැප කුමටද
මසිත සැලෙයී ඔබ දුටුව පැයේ
පුලින තලාවක ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ
රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුත් ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ
සඳළුතලේ ඔබ
සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ
ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ
මට සිතුණා
Written by: A, N
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...