뮤직 비디오

Perawadanak ( පෙරවදනක් ) | Lyrics | Sanuka Wickramasinghe
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
SANUKA
SANUKA
실연자
작곡 및 작사
SANUKA
SANUKA
작곡가

가사

පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුත බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out