뮤직 비디오

Paathaale (feat. Vinthy)
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Hustler Bhai
Hustler Bhai
실연자
Minnyme
Minnyme
실연자
작곡 및 작사
Hustler Bhai
Hustler Bhai
송라이터
Ayeshmantha Month
Ayeshmantha Month
작곡가
Aki Vish
Aki Vish
편곡가
프로덕션 및 엔지니어링
Ayeshmantha Month
Ayeshmantha Month
프로듀서

가사

පාතාල තාල තාල බෝඩරේ රාග තාල උදේ හවා කන්නෙ සිංහලේ බත් හාල 9 ගන්නෙ ඇරියස් උනොත් සිරි පාල ශොට් එක දුන්නම ඔයාට මල් මාල උඩ බොත්තම ගලවල යන්නෙ මහ පාරේ දෙකට නවලා ගස්සලා ගන්නෙ ආවම වාරේ සත්තම දැම්මොත් දත් කුට්ටම වහලේ පැත්තෙ ගැණු ගේමට බහින්නෙ උස්සන් සීලේ සිඟිති පාතාලේ උන්ගේ බොරු වන්නම තරු කෑලි විසික් වෙයි හොම්බට ඇන්නම රේන්ද කපං ඇවිත් දාන්නෙපා බෝල සෙල්ලම අට්ටිම්බෝ Missing වෙයි පොලිසියෙන් පැන්නම පේරාදෙණියෙන් බොස් මම බහින්නේ ගේමට බෝගම්බර මහයියාව හැසිරෙන්නේ මරුවට පොඩි කල සිට අපි හැදුනේ ගරු සරුවට බර පංතියේ අයියලා රඟන්නේ උඩරට උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ Hustler ගනිං මන්නේ පිස්තෝලේ බෙල්ල කපලා පිලිගන්නේ කෑලි කරලා පොහොර උරේ පිලිකන්නේ වලලන්නේ නාහෙට අහන්නේ නෑනේ ඌරෝ ගූ වලේ නා ගන්නේ නයා රෙද්ද අස්සේ දාගෙන ඇයි ඌ කද්දි අඩන්නේ අඩෝ මේක රස්තියාදු ආරේ පාතාලේ නෙමෙයි මේක අපි යන තාලේ උබලා කිරිබොන කාලේ මම ගියේ පරිවාසේ අම්මට සලකලා යද්දි උඹේ තාත්තා නිදි සැපට සාලේ ගමටම පත්තිනි එකයි රෙද්දේ තුත්තිරි අව්ස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි හැංගිමුත්තු හැංගි තොපේ සරම යටින් ජංගි ඔය කවුරුත් චන්ඩි යන්නේ නැට්ට පුකේ ගහන් මල්ලි කවුද යන්නේ මට ගහලා බලපන් හිල අතදාලා හවස දාන මුද්දර වගේ හුරුයි මාංචු මට දාලා කාකි ඇදුම් බුරලා යන්නේ ඇවිත් මෙහේ දන ගාලා Hustler කිව්වෙ කතන්දරේ Minnyme උන්ව වලදාලා පාතාලේ ... කොටන්නේ පාතාලේ ... පාතාලේ ... මරන්නේ මේක පාතාලේ ... පාතාලේ ... කොටන්නේ පාතාලේ ... පාතාලේ ... මරන්නේ මේක පාතාලේ ... අඩෝ උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ Kasu panam thewa yilla namma wera maari Potta wela senja unna thuppuwo kaari Sagajam kola kolla yengala meeri Pombula wela seiyada uduthuko saari Namaku darrr agina una yedupo waati Prachchina nu wanda madipom weti Palla kalaturadu kaththi aruwa kaati Sunday monday everyday gangsta party Maamu sarrunu eduthutu vaithula soru Virrunu wanda porula wechchitu poru Adi pudi vetu kuthu sanda pora theru Kaaki satta suththudu apudiye iru Suduhumpala katukala hill city bodar Adaki waasi poda wena poi jalthar Yamma natu sarakuku pota maara meter Yengalapathi wisari apudiki chater උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ
Writer(s): Ayeshmantha Month, Hustler Bhai Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out