album cover
Appachchi
2
Singer/Songwriter
Appachchi은(는) {albumName} 앨범에 수록된 곡으로 2020년 8월 20일일에 2582041 Records DK에서 발매되었습니다.Appachchi - Single
album cover
발매일2020년 8월 20일
라벨2582041 Records DK
언어English
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지
BPM70

뮤직 비디오

뮤직 비디오

크레딧

작곡 및 작사
Mithila Wanigathunge
Mithila Wanigathunge
작사가 겸 작곡가
Chathura Karunathilake
Chathura Karunathilake
작사가 겸 작곡가

가사

බෝ මලුවේ පවනැල් අතරේ
සක්මන් කරනා රුවක් පෙනේ
රන් වන් පැහැයෙන් වඩනා ඒ රුව
ඔබයි අප්පච්චි
ඔබයි අප්පච්චි
දා බිඳු වගුරා මා හැදු වැඩු ඔබ
අපමන සෙනෙහස මා හට දුන් ඔබ
මා කෙරු වරදට ගිහි ගෙය අත හැර
ඇයි ද ගියේ දුර ඈතට අප්පච්චි
සමාව දෙනු මැන මා කළ වරදට
ඔබ නැති මේ ලොව අඳුරුයි සැම දින
නැවතත් මා ඔබගේ තුරුල්ලට
ගනු මැන ආදර අප්පච්චි
ගනු මැන ආදර අප්පච්චි...
Written by: Chathura Karunathilake, Mithila Wanigathunge
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...