album cover
Nirayase
album cover
Nirayase은(는) {albumName} 앨범에 수록된 곡으로 2019년 4월 19일일에 Weplus에서 발매되었습니다.Nirayase - Single
2019년 4월 19일
라벨Weplus
BPM80
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

පාව ගියදා පවනේ රැල්
ශේෂ වූ ඒ මතකේ මල්
‍යාවීලා
හීනේහා
අහස කළබා අදුරේ කැන්
තෙමුනදා අසනි වැස්සේ මං
පාවීලා
හීනේහා
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනිවෙන්නම් මා නුඹේ රුව සොය සොයා
සගවන්නම් මා පෙම් හසුනම් ලිය ලියා
ඉඩෝරෙට පොද වැහි වැටෙනා
තුරු බලාගෙන මා උන්නා
ඔබ නාව දා
තනිවී මා
දෑතෙ උණුහුම සිහිවීලා
නිතර රහසේ ඉකිබින්දා
නුබ නැතිදා
තනිවී මා
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනිවෙන්නම් මා නුඹේ රුව සොය සොයා
සගවන්නම් මා පෙම් හසුනම් ලිය ලියා
මගේ ලොවේ සිනා මැවූ නුඹ
ආයෙමත් එකම එක වරක් මතකයට බරක්
වෙන්නේ නැත්නම් කියාපන්න්
වෙනදටත් පුංචි රිදුමටත් ලංව හැඬුනුඹත් ළඟින් අද නැතත් සිහිනයෙන්වත් නොයාපාන්
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනිවෙන්නම් මා නුඹේ රුව සොය සොයා
සගවන්නම් මා පෙම් හසුනම් ලිය ලියා
Written by: Lahiru De Costa, Phusathi Liyanarachchi, Sanduni Karunarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...