album cover
Mathakayan
album cover
Mathakayan은(는) {albumName} 앨범에 수록된 곡으로 2021년 7월 14일일에 Unique City에서 발매되었습니다.Mathakayan - Single
2021년 7월 14일
라벨Unique City
BPM92
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

සති අන්තයේ නුඹ එනකන්
මග බල ඉන්නේ
මතකේ රැදුනු නුඹේ රුව
ආයේ කවදද හිමිවෙන්නේ
සිතනා විට මම දුරකථනය
අතට ගෙන
ආයේ හිත හදමින් හිතටම හොරකම් කරගෙන
කෝ දැන් ඒ සිනහා වදන්
හැමදාමත් නුඹ මගේ ලග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහි ගියාදෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හිමිහිට ගමනින්
යහළුවන් වෙන්නට සිතුවේ මුලදී කී අයුරින්
ඒ සිපගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්
දැන් තෙමසක් යයි ගතවී
නුඹේ හඩ රැවු දේ
හැම අතකම බලනා විට
මට නුඹගේ චායා පෙනේ
සිතනා විට මම දුරකථනය
අතට ගෙන
ආයේ හිත හදමින් හිතටම හොරකම් කරගෙන
කෝ දැන් ඒ සිනහා වදන්
හැමදාමත් නුඹ මගේ ලග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහි ගියාදෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හිමිහිට ගමනින්
යහළුවන් වෙන්නට සිතුවේ මුලදී කී අයුරින්
ඒ සිපගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්
ඒ ආදරේ ගිලිහි ගියාදෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හිමිහිට ගමනින්
යහළුවන් වෙන්නට සිතුවේ මුලදී කී අයුරින්
ඒ සිපගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්
Written by: Dulshan Aluthgamage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...