뮤직 비디오

H.R.Jothipala - Dili Dili Dilisewi | H.R.Jothipala | Dili Dili Dilisewi
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
H.R. Jothipala
H.R. Jothipala
실연자
작곡 및 작사
H.R. Jothipala
H.R. Jothipala
송라이터

가사

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ ඇස් බැන්ඳුමක් වාගෙ මේ ලෝ තලේ මොහොතින් බිඳී යාවි සිතු සෑමදේ අපගේ සිහින පාරුවේ පාවී සයුරේ ඈත ජීවිතේ යාවී මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ කවුදෝ මවාපාන මායාවකී ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකී ඔහුගේ දෑස ඔබ සොයා එන්නේ සැඟවූණ රහස නෑ කෙනෙක් දන්නේ මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out