뮤직 비디오

Zany Inzane - Cider (Official Lyrics Video)
{artistName}의 {trackName} 뮤직 비디오 보기

제공

크레딧

실연 아티스트
Zany Inzane
Zany Inzane
실연자
작곡 및 작사
Pubudu Eranga Silva
Pubudu Eranga Silva
송라이터
Theja De Silva
Theja De Silva
작곡가
프로덕션 및 엔지니어링
Taizy on Da Track
Taizy on Da Track
프로듀서

가사

ඔතපුවා දන්නේ ඇගිලි හැමදේම මතකයන් ඉතිරි සල්ලී හින්දා නෑ බං අපි විකිනී මගේ වදන් ඇහුවොත් වද ගෑනුත් ගැබිනි පණ දෙන්න බෑ හිතට මැලවුන පිලිවෙලින් ගලන් එන්නේ අගමුල පෙන්නපං තැනක් මේ මට වැරදුන හදන් යන්නේ සයිඩර් මේ වදන් තමයි පලතුර කලාවේ අල්ලං ඉන්නේ මං කරටිය උඹ තාම ගෙවන්නෙ සෙල්ලමේ ලමා අවදිය තනියම ඇද්දේ මම දරදිය බලපං මේ වදන් වල කොලිටිය පටන් ගන්නේ නෑ නවත්තන්න බලං ඒක තමයි කවුරුත් ඉන්නේ කෙලවන්න බලන් අපි ඒකේ 47 බොලා පොඩි පිස්ටල් කලාවනම් නින්ද අඩෝ මම තමයි ක්රිස්ටල් පාවෙන්නේ මම දෙයියන්ගේ දුමාරෙන් දිව පිනවන්නෙ පැනි හකුරූ අද මම දුරස් වෙලා දරුණුයි සමාජෙන් තනියෙම ජීවත් වෙන්නේ එකයි හිත සතුටු අඩෝ හෙලවෙන්නේ නොපිරුනු කල මගේ වදන් කලා හතුරව අඩපන කලාවනම් චන්දේ මට දුන්නේ තුනෙන් දෙකේ බල උබේ මූන කොට්ටම්බා මම කලු ගල අඩෝ මේවා සයිඩර් පිස්සෝ වගේ දගලන්නේ නෑ අපි සයිලන්ට් මගේ පාරේ මට යන්න මොකටද ලයිසන් සම වෙන්න බෑ අඩෝ අපි මේකේ අයිකන් කැරකෙන්න දෙන්නේ ඔලු අඩෝ මේවා සයිඩර්
Writer(s): Pubudu Eranga Silva, Theja De Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out