뮤직 비디오
뮤직 비디오
크레딧
실연 아티스트
Costa
실연자
작곡 및 작사
Costa
작곡가
프로덕션 및 엔지니어링
Costa
믹싱 엔지니어
David Luchow
마스터링 엔지니어
God Made This Beat
프로듀서
가사
අග නම Marley මුල නම Costa
Reggae guitar නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙමෙයි ඉන්නෙ මේ කොස්තා
හැබැයි පිම්ඹෙ මම මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නෙ පාරේ පස්ස ගස්සා
ෂෝට ඇඳල මං බාටා පාර බස්සා
කොල්ලො අහයි කවුද හු... මේ කොස්තා
උඹ නිදාගද්දී වදදෙන මමයි ඒ මැස්සා
අද දළදා සමිඳුගේ සෙවණේ
රසලෝකය හෝටලේ අඹ සෙවනේ
පැය 24ම මද පවනේ
වෙලා ඉන්නෙ මම කොච්චර තිබ්බත් ප්රශ්න මට ප්රශ්න ඇත්තෙ කාටත්
ඒක පොදුයි නේ
දුන්නෙ ජීවිතය වුණත් ඒක කෙටියිනේ
විඳවන ඒක තීරණයක් සොඳුරේ
මම ගාල නීට් පාරක් අද හොඳ බීට් පාරක්
නම Costa marley මම ලංකාවේ Bob marley
නම Costa marley මම ලංකාවේ Bob marley
නම Costa marley මම ලංකාවේ Bob marley
නම Costa marley මම ලංකාවේ Bob marley
අග නම Marley මුල නම Costa
Reggae guitar නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙමෙයි ඉන්නෙ මේ කොස්තා
හැබැයි පිම්ඹෙ මම මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ෂෝට ඇඳල මං බාටා පාර බස්සා
කොල්ලො අහයි කවුද හු... මේ කොස්තා
උඹ නිදාගද්දී වදදෙන මමයි ඒ මැස්සා
Dreadlock නෑ, ගාල තට්ටෙ මම
Padlock නෙමෙයි හැබැයි තාම ඉබ්බා මම
විවාහය කොච්චර හොඳ උනත් ලින්ගේ බෑ නම් වඳ වෙයි
යේ අංශභාගේ වගේ වැදිල ඉන්නේ හොඳට මට
වංශෙ අදාල නෑ ලස්සනයි උඹේ පස්ස
Uh, පස්ස
ඇවිදන් යනකොට නිතඹ uh, ගස්ස ගස්ස
අශ්වයා ගෝං ටික් ටික් මම Sorrow බ්රෝ
දොරට තට්ටු කරලා අහන්නේ උඹෙ ගෑනි කෝ
උඹේ ගෑනිගෙ නම නේද මචං රානි
මගේ Show මචං ෆුල් නසරානි
තම්බි කොල්ලෝ මට දෙයි මචං බුරියානි
බඩ පිරුණම මගේ නෑනෙ මචං කාටත් හානි
රවුම් ගහලා හවසට අදිනවා මම ගෙදර
පොඩි ෂොට් එකක් දාන්නේ මම උඩ වහල
බිම බලන්නෑ දැක්කොත් බං මචං පහල
Full chill මගේ දවස මාර සරල
අග නම Marley මුල නම Costa
Reggae guitar නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙමෙයි ඉන්නෙ මේ කොස්තා
හැබැයි පිම්ඹෙ මම මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නෙ පාරේ පස්ස ගස්සා
ෂෝට ඇඳල මං බාටා පාර බස්සා
කොල්ලො අහයි කවුද හු... මේ කොස්තා
උඹ නිදාගද්දී වදදෙන මමයි ඒ මැස්සා
Written by: Prathap Costa
