크레딧

실연 아티스트
MG Dhanushka
MG Dhanushka
리드 보컬
작곡 및 작사
Dhanushka Gunathilaka
Dhanushka Gunathilaka
작사가 겸 작곡가
프로덕션 및 엔지니어링
Purple Music
Purple Music
프로듀서

가사

සුරංගනා පරදයි ඔබේ හිනා
කෙල්ලෙ ඔයා රිද්මෙට පද්දන ඔය ඉඟසුඟ මං උමතු කලා
සෙලවෙන කියඹුලතා ඉනටකඩා යනකොට පපුව මගේ හිරිවැටුනා
සුදු හංසි ඔබේ ඇස් හඳ පලුව වගේ දැක්ක ගමන් වශ්‍රී වුනා මං
මගෙ හුස්ම පවා නතරකලා හංසි ඔබේ ඇස්
හඳපලුව වගේ දැක්ක ගමන් වශ්‍රී වුනා මං මගෙ හුස්ම පවා නතර කලා
දඟමල්ල වුනත් ඔයා හරිම හුරතල්
මට දෙන්න හිතයි ආදරේට වදමල්
මං ගානෙ දුකක් නැද්ද අනේ අබමල්
අපරාදෙ මගේ ඉහේ පිපුණ පෙම්මල්
ඔබ නේනා දවසේ මං හැඬුවා රහසේ
තව දන්නෑ සෙනෙහේ රත්තරනේ
මුදු බැල්ම ඔබේ බලන විටත් සෑහේ
මගෙ සොඳුර වෙන්න ඔයා මටම පෑහේ
තරැ දහස් ගනන් තිබුනත් රෑ අහසේ
මගෙ හිතට වැදුන එකම තරැව ඔබනේ
ඔබ නේනා දවසේ මං හැඬුවා රහසේ
තව දන්නෑ සෙනෙහේ රත්තරනේ
Written by: Dhanushka Gunathilaka
instagramSharePathic_arrow_out

Loading...