가사

ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං හොඳ සෙල්ලං එලි වෙල ජාමේ මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow කොහෙ බැස්සත් වැටුන්නෑනේ දඩ කේස් හැමදාම කොල්ලෝ මගෙ වටේ වටවී රැපෙං බහිද්දි මුලිං හෙල්ලෙන්නේ යට ලී රැප් බඩගිනි පෙරලං ඇතිලී ඕනේ සල්ලි නෙමෙයි වෙන්නයි ඕනේ පතල හිටවලා නෑ ඩෝ කටිං කවදාවත් බතල ආසම රැපෙං මැරෙන්න සිකුරාදා හවස විඳින් මේකේ පවස සුබ වෙයි මුලු දවස මයික් එක අතේ තිබ්බොත් මට නෑනේ අඩෝ බ්රේක් මම එමිනිම් දවසකට උඹ නං ඩ්රේක් මගෙ රැපට තැනක් ලැබුන දාට කමු කේක් කියු බොලා ගැන දනී මනාව උඹලා fake ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං හොඳ සෙල්ලං එලි වෙල ජාමේ මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow කොහෙ බැස්සත් වැටුන්නෑනේ දඩ කේස් හැමදාම කොල්ලෝ මගෙ වටේ වටවී රැපෙං බහිද්දි මුලිං හෙල්ලෙන්නේ යට ලී රැප් බඩගිනි පෙරලං ඇතිලී දැං රැපට කෑම බෙදන්නේ දන්සලේ දායක වෙයං ඩෝ D oc රැප් පන්සලේ රැප චිත්රේ නං මම කෙඳි පින්සලේ තොට දෝදුද කවද්ද මං පිං කලේ Wow මොකද්ද ඩෝ මේ ඉස්සර දැක්ක එකා මැරුනා මේ ඌ නෙමේ අදිං පස්සේ ලංකාවම රැප් වැස්සේ තේමේ කෙලිං බලන්නෙත්නෑ ඒත් චන්ඩි ගමේ නොබෝ දිනයි ඉවසනු රැප් විතරයි ඉතුරු පඳුරට ගැහුවත් වැටෙයි හමුදාවක් මිතුරු සලුවට අඬන උංගේ මොලේ පිදුරු රැපට බැන්නානං කවන්නේ මං අමු පිදුරු ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං හොඳ සෙල්ලං එලි වෙල ජාමේ මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow
Writer(s): Tikiri Samaraweera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out