가사

රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලා කියඹු ලතා ඇයි මාව කොනිත්තලා ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා මා ඇවිලිලා, ඈ නිවෙනවා ඈ ඇවිලිලා, මා නිවෙනවා උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවනා සද නැති රෑ තරු සියොලග කතා කලා අත අත නෑරම නොනිදා පහන් කලා නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුනා මා ඇවිළිලා, ඈ නිවෙනවා ඈ ඇවිළිලා, මා නිවෙනවා උරහිසේ හිස තියන් ආදරේ කියනවා වේදනා ඇස් දෙකේ ඇවිළිලා මා නිවෙනවා, ඈ නිවෙනවා ඈ නිවෙනවා, මා නිවෙනවා
Writer(s): Sanka Dineth, Upul Shantha Sannasgala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out