뮤직 비디오
유사한 곡
크레딧
실연 아티스트
Sudeera Dilshan
실연자
작곡 및 작사
Sudeera Dilshan
작곡가
Udesh Aryan
작곡가
프로덕션 및 엔지니어링
Sudeera Dilshan
믹싱 엔지니어
가사
පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී
පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවි
අපි අපිටම පමනක් අයිතී
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වෙන්නෙ
හිමිවිමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
ඇහිපිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූඒ ආදරේ රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ
ඉමු අපි පේන මානයයෙන්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
Writer(s): Udesh Aryan, Sudeera Dilshan
Lyrics powered by www.musixmatch.com