album cover
album cover
Aaley Mal은(는) {albumName} 앨범에 수록된 곡으로 2022년 5월 27일일에 2022 SGM에서 발매되었습니다.Aaley Mal - Single
2022년 5월 27일
라벨2022 SGM
BPM
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ, ආවා
ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා, පායා
ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
ඔයාදෝ
ආඩම්බරේ මා අම්බරේ
තරුවක් වගේ ඉන්නම්
හැන්දෑකරේ අන්ධකාරේ
හැංගී හිනා වෙන්නම්
ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා
මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේ වීලා
සැබැවින් රන් නොපලන්දා ප්රේමය නම් අත් වින්දා
මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා
ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
සගමප ග--රි
සගමනි ප--ම
සගමප ගරිසනි ස---
ඔයාදෝ
ආලේ මල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...