가사

20 කොල 20 20 සල්ලි කොල අස්සේ ගහ එකතු කලේ සල්ලි මං (අද අද කෙල්ලො ගොඩයි අපි ලග අපි ලග අහසේ ඉන්නේ රජ සැප) ඇලක් දොලක් ගගක් ගාව ගැහැව්වේ මල්ලි සූස්ති මලක් පිලක් පේන මානේ නැනේ ගන්න ඕනේ album දුරක් පවක් කරත් නැතත් පිනක් කරොත් ලැබෙයි සෙතක් අලුත් වැඩක් අදත් රැයක් ඔතමු සැරට එකක් අලුත් වැඩක් ඕනේ අලුත් පාටක් ඕනේ තවත් කටක් කවලා බුලත් විටක් ඕනේ කිරිත් එක්ක පැණි දාලා ඕනේ තවත් කජුත් ඕනේ කොට්ටේ හයිය වැඩි බබා තව පුළුන් ඕනේ එකයි මගේ කෙල්ලෝ වගේ පුළුන් ඕනේ දොදොල් කැලි තමයි ඕනේ නෑ නේ පාන් බාගේ පාන් බාගේ කාලා දැම්මේ කවුද ඕයි පාරේ අඩිය දාලා මහදපු පිට්ටු කෑලි පුහුල් දෝසි තට්ටේ ගාලා ඉන්නේ මම මොට්ට නිසා නෙවෙයි පුතේ තට්ටු ගනන් උඩට නැග්ගේ මම නැට්ට ගහන් පු* තව පොඩ්ඩ දුරයි උඩට දැක්කා දිනුම් කනුව ඉනේ කාපු කට්ට ගැන දුකක් කිසිම නැනෙ මගේ Sample ඉන්නේ අහසේ මම වැදිලා පොඩ්ඩක් යාන්තම් ගිහින් Comment කරපන් costa උබ චාටර් හොරකම් කරා නේද උබ අනුන්ගේ sample 20 කොල 20 20 සල්ලි කොල අස්සේ ගහ එකතු කලේ සල්ලි මං (අද අද කෙල්ලො ගොඩයි අපි ලග අපි ලග අහසේ ඉන්නේ රජ සැප) ඇලක් දොලක් ගගක් ගාව ගැහැව්වේ මල්ලි සූස්ති මලක් පිලක් පේන මානේ නැනේ ගන්න ඕනේ album දුරක් පවක් කරත් නැතත් පිනක් කරොත් ලැබෙයි සෙතක් අලුත් වැඩක් අදත් රැයක් ඔතමු සැරට එකක් ඔතමු සැරට එකක් සුදු කඩදාසි අහසේ ඉන්නේ සට පට හීන මැද මේවා වාසි කලේ නෑ ජරා ජාති හිතේ තිබ්බේ එක දෙයයි දිලිසෙන කාසි කාසි මතකද මචං ජාඩි දැන් පරි පරි Dam right like the party ආතල් ගත්තේ ජීවිතේ... මචන් මෙහෙ තිබ්බේ නෑ නේ ඕන දේ (13දි ගිහින් ගැහැව්වා බෝතලේ) පාවි පාවි හදෙන් ඔන්න ආවා වචන හොඳට ගලපා වදන් ලියලා මල්ලි අපි ආවා මොලේන් ගහපු ගේම නිසා ඉන්නේ මේහෙම සිනා කතා හදලා රට ගහපු එවුන් කෝ අද පේන තෙක් මානේක නෑ හතුරෝ අපි ලග ඵයි... නිල් අහසේ වදගන්නේ කෙසේ ද නෙත් අහසේ මම කැපිලා පේනේද ඊර්ෂාව එක්ක කොහේද මචන් උබට හෙටක් අදාල නෑ පාවි ඉන්නේ ඔතමු සැරට එකක් 20 කොල 20 20 සල්ලි කොල අස්සේ ගහ එකතු කලේ සල්ලි මං (අද අද කෙල්ලො ගොඩයි අපි ලග අපි ලග අහසේ ඉන්නේ රජ සැප) ඇලක් දොලක් ගගක් ගාව ගැහැව්වේ මල්ලි සූස්ති මලක් පිලක් පේන මානේ නැනේ ගන්න ඕනේ album දුරක් පවක් කරත් නැතත් පිනක් කරොත් ලැබෙයි සෙතක් අලුත් වැඩක් අදත් රැයක් ඔතමු සැරට එකක්...
Writer(s): Kasun Karunathilake, Prathap Costa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out