크레딧
실연 아티스트
Costa
실연자
작곡 및 작사
Costa
작곡가
Pulina Thisera
작곡가
프로덕션 및 엔지니어링
Costa
믹싱 엔지니어
David Luchow
마스터링 엔지니어
Danny on the Track
프로듀서
가사
ගස් වල කොළ වැටිලා
මම යන පාරේ මල් වල පෙති පරවෙලා වැටෙන්නේ නෑනේ
වැදිලා ඉන්නෙ මම අහසේ
තව ඕනෙත් නෑ සදහට සාමෙන් මම කර දේවල් නම්කරේ නෑනේ
අපි ඉන්නෙ මල්ලි සාමේ ඕ...
ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕ...
නන නානන් ටන නානා ඕ...
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ...
සල්ලි, ඕනෙ නෑනේ මගෙ අත පයට
අත වෙව්ලන්නෙ නෑනේ බයට
මාල මුතු මැණික් ඕන්නැ මට
සල්ලි ඕන නෑනේ මට මම ඉන්නෙ පාවී පාවී අහසේ
කවුරුත් දුන්නෙ නෑනේ වද මට
ගහලා සූස්ති අපි දෙන්නෙ නෑනේ කාටත් වද
නුවර ඉදන් ආව කොල්ලෙක් මම
ගහලා හුත්තො සූස්ති අපි දෙන්නෙ කාටත් සැප
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී
මම පාවී
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී
ඔව් ඉන්නෙ මං පාවී
අහසේ තනියම
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිබින්නෙ මල් දුම මං ඕ...
අම්මා ආදරෙයි, ඒ නිල් දේදුනු පාටට
ළං වුණේ මල් නෙළමින් ගහගෙන හිමිහිට
හිටියා තනිවෙලා ස්ටක් වෙලා අම්මා අහසට
දැනුයි බැස්සේ ඉණිමගෙන් අහසෙන් පහතට
අපි වෝකින් ඇන්ඩ් දීගෙන සයින්
අකුරු තුනෙන් බැස්සම දෙන්නෙ මල් රයිම්
තාමත් ෂෝටයි බාටයි පාගන්නෙ අම්මා පයින්
සීතල සෝඩා එකක් එක්ක දීපන් කොස්තා ලයිම්
අහ, දැන් මරුම තමයි
පැණිරස දිව ගාපුවම කරුමේ තමයි
අපි සැප හා බැඳුණු ළමයි
සැප කැඩුවොත් දරුණුයි සොරිම තමයි
ඒයි සොරිම තමයි සැප කැඩුනොත් දරුණුයි සොරිම තමයි
ඒයි සොරිම තමයි සැප කැඩුනොත් දරුණුයි සොරිම තමයි
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී
මම පාවී
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී
ඔව් ඉන්නෙ මං පාවී
අහසේ තනියම
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ...
Written by: Prathap Costa, Pulina Thisera

