크레딧
작곡 및 작사
Chamathkara Perera
작사가 겸 작곡가
Shawandhi Kularathne
작사가 겸 작곡가
Dhosanda Shakyazen Premasiri
작사가 겸 작곡가
가사
තණමල්විල අඳුරු පඳුරු අස්සේ මල් වල රේණු
නිහඬව රොන් සිඳ උරන්න යන බඹරුන් තනියමලු
පෙති මත පා තබන්නට හිත කියනවා ලූ
අඩ අඳුරේ මල් දුම නැංගලු මගේ තනියට යාලු
ආලෝකෙට දුම අස්සෙන් අස්සෙන් නුඹේ රුව පෙනෙයි නේ
සිදාදියේ ගැටිවියන් අස්සේ අස්සේ දුම විඳින කුමරියේ
ත්‍රෛලෝක කුමාරියේ
වෛවරණ හීන ඔස්සේ පියනගනා නුඹ කවුදෝ ලඳේ
ත්‍රෛලෝක මල මත්තේ ආලේ සොයනා නුඹ වෙයිදෝ මගේ?
ත්‍රෛලෝක කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
මුළු ලෝකෙම-ආලෝක
දැනෙන් නෑ තව සෝක
නවතන්න මේ මොහොත
නුඹ ලඟින් නම් - ඇයි දැන් මට ලෝභ
දම් මීදුම් වලාව
නුඹේ මුහුණ වෙලාන
පාන්දරම නෙලාන
සුදු වැන්දඹු මල් මට ඕන
පින හන්දද කැන්සඳපාන පුරා නුඹ හා පියඹන්නේ මන් තාම
නුඹ කැන්දපු මල්මදහාස සිනා පරදයි වගේ සුත්‍රය කාම
නුඹේ වම් ලැමෙහි හොරාට
කටුවෙන් සිතුවම් කල රූප
ඉන්දෙද්දී නුඹ ගාව
නොදැනෙයි වගේ මට මගේ මූණ
ආලෝකෙට දුම අස්සෙන් අස්සෙන් නුඹේ රුව පෙනෙයි නේ
සිදාදියේ ගැටිවියන් අස්සේ අස්සේ දුම විඳින කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
වෛවරණ හීන ඔස්සේ පියනගනා නුඹ කවුදෝ ලඳේ
ත්‍රෛලෝක මල මත්තේ ආලේ සොයනා නුඹ වෙයිදෝ මගේ?
ත්‍රෛලෝක කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
ත්‍රෛලෝක කුමරියේ
I love it how you light up that flower
Bring on the power
Don't know how you blew up my cover
I just wanna spend every hour
Painting in Multicolor
She Drowns her head in the smokey ocean
As she flies to the strawberry fields
Written by: Chamath Perera, Dhosanda Shakyazen Premasiri, Shawandhi Kularathne

