가사

මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පඳුරේ පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පඳුරේ පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා Wait a minute I think I left my conscience on your front doorstep, oh oh Wait a minute I think I left my consciousness in the sixth dimension But I'm here right now, right now (Right now, right now) Just sitting in a cloud, oh wow I'm here right now, right now with you, oh wow, oh wow (Right now, with you) I don't even care I'll run my hands through your hair You wanna run your fingers through mine But my dreads too thick and that's alright Hold on, wait a minute Feel my heart's intention, oh Hold on, wait a minute I left my consciousness in the sixth dimension Left my soul in his vision Let's go get it, oh, oh Let's go get it, oh, oh මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පඳුරේ පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පඳුරේ පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා
Writer(s): Hiran Thenuwara, James Chul Rim Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out