뮤직 비디오

Windy - NUMBAI MAMAI (නුඹයි මමයි) | LYRICS SONG | @SANUKA | @WindyGoonatillake
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Windy Goonatillake
Windy Goonatillake
실연자
Sanuka Wickramasinghe
Sanuka Wickramasinghe
실연자
작곡 및 작사
Sanuka Wickramasinghe
Sanuka Wickramasinghe
작곡가
프로덕션 및 엔지니어링
Sanuka Wickramasinghe
Sanuka Wickramasinghe
프로듀서

가사

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ වෙන මල්වලින් රොන් බී හොරෙන් මෙහෙ එන්නෙපා පියඹලා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ දුටු මුල් දිනේදී පෑ චාටු වදනින් ඔබ මා පෙමින් යා වුණා මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන් අද මා මෙසේ තනිවෙලා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ වෙන මල්වලින් රොන් බී හොරෙන් මෙහෙ එන්නෙපා පියඹලා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන් ඈවත් රවට්ටන්නෙපා මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන් කාටත් දුකක් දෙන්නෙපා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ වෙන මල්වලින් රොන් බී හොරෙන් මෙහෙ එන්නෙපා පියඹලා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out