가사

මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්රියේ මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා දෙවියෝ රකීවා නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා... මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්රියේ මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා දෙවියෝ රකීවා තරහා වෙන්න බෑ ඔබේ ඔය සෙනෙහේ තව දැනෙනවා තනිවෙන්න මා දිවිතුරා හිත කියනවා දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා... මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්රියේ මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා දෙවියෝ රකීවා...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out