뮤직 비디오

Chanchala Hangumaka | චංචල හැඟුමක | Sanka Dineth | Sinhala Music Song
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Sanka Dineth
Sanka Dineth
리드 보컬
작곡 및 작사
Sanka Dineth
Sanka Dineth
송라이터
Kelum Srimaal
Kelum Srimaal
작곡가

가사

චංචල වී හැඟුම් රැයක් ගානේ කඳුලැල් එනවාමයි හඳ පානේ පායා දියවී යන දේදුන්නේ දියවී යනවා ඔය ආදරේ ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ යස එළිමහනේ රස තියෙද්දි ආදරේ දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ පැන සීමාවන් රස බලද්දී ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ පැන සීමාවන් රස බලද්දී ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ ඔබ කී ලෙසටම ආයේ දුක නම් ළංවෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ ඔබ කී ලෙසටම ආයේ පාළුව ළංවෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ
Writer(s): Sanka Dineth, Kelum Srimal Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out