뮤직 비디오

크레딧

실연 아티스트
Shavindya Kariyawasam
Shavindya Kariyawasam
실연자
Chanuka Moragoda
Chanuka Moragoda
실연자
작곡 및 작사
Chanuka Moragoda
Chanuka Moragoda
작곡가
Ushani Wijewantha
Ushani Wijewantha
작곡가
프로덕션 및 엔지니어링
Chanuka Moragoda
Chanuka Moragoda
프로듀서

가사

කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා ලං වූයේ වෙන් වූයේ නුඹ නේද නිස්සාරනා මන්දාරමේ පෙම් හීතලේ දුර යන්නම් රිදුමන් එපා කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා ඒ කාලේ මතුදා ආලේ තවරා ආයේ නොයෙනා දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල් තාමත් මමනම් ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ සැමදා මට හිමිදෝ ඔබට නොහැකිදෝ වෙනකෙකු දැන හෝ එන්න සොයා මා නිරිදෝ කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා
Writer(s): Chanuka Moragoda, Ushani Wijewantha Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out