가사

රහසින් රහසක් හිත මට කීවා නුඹ ඕනා මොහොතක් පාසා හැගුමෙන් හැගුමේ තව ලං වුවා ආශා වැස්සක් ගේනා සොදුර ආලෙන් හීතෙන් මත් වුවා උන්මාදෙන් හෙමින් හෙමින් මා ලගටම ආලෙන් හීතෙන් මත් වුවා උන්මාදෙන් හෙමින් හෙමින් මා ලගටම පොපියනා ආශා රගදෙනා... තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ පොපියනා ආශා රගදෙනා... තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ නාරිය ශෝභන ලාලිත මීහිදුම් සිත්තම විශ්මිත දුටුවම නෙතේ සැලුන හිනා මල්ම නෙලා දුන්න නාරිය ශෝභන ලාලිත මිහිදුම් සිත්තම විශ්මිත දෑසේ දෑතේ පෑහේ ගීතේ හරිත තුරු වදුලු මත නුඹ හිදින යුරු විදිමි සුව ලෙස නුඹම නිති පතමි රහසෙම පොපියනා ආශා රගදෙනා තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ පොපියනා ආශා රගදෙනා තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out