Thilina Ruhunage의 상위 곡
크레딧
실연 아티스트
Gayani Madusha
보컬
Sanka Dineth
보컬
작곡 및 작사
Saman Edirimunee
작곡가
프로덕션 및 엔지니어링
Thilina Ruhunage
프로듀서
가사
පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා.
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා.
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා...
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...//
හිනාසෙන් එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා.
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා.
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...
පුංචි වදේ රංචු ගැහෙන...//
හිත රිදවන කතා ගොතා කියන්නට එපා...
මගේ කඳුළු මට වැඩි නැ සිඹින්නට එපා...
අහසින් තරු කඩා වැටී හිතන්නට එපා.
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා.
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...
පුංචි වදේ රංචු ගැහෙන...//
ගායනය: සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා
පද රචනය: සමන් එදිරිමුනි
සංගීතය: තිලිණ රුහුණගේ
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista
Lyrics powered by www.musixmatch.com