유사한 곡
크레딧
실연 아티스트
Iman Fernando
실연자
작곡 및 작사
Iman Fernando
작곡가
프로덕션 및 엔지니어링
DILU Beats
프로듀서
가사
මහ සයුරක් නම් ඔබ රැලි මවනා
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
පෙම් තනුවක
ඇලවුන හිත
ආ මග සොයලා
ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
නැවියෙකි මම අතරක මං සොයනා
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් ඇඳලා
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
රිදුමන් වැහි පොදකින් පිසදමලා
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
කිම ඔය මුව
සඟවා නුඹ
වෙනතක හැරිලා
මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා)
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා
මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා
මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා
Writer(s): Dilu Beats, Iman Fernando
Lyrics powered by www.musixmatch.com