album cover
Mal Ware
album cover
Mal Ware은(는) {albumName} 앨범에 수록된 곡으로 2024년 2월 16일일에 Redfox Records에서 발매되었습니다.Mal Ware - Single
2024년 2월 16일
라벨Redfox Records
BPM
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

ඈගෙන් ඈ වෙත සරන්නේ
මා දුන් ඒ පෙම හෙලන්නේ
නෑ සන්තාපෙක ගිලෙන්නේ
ආයේ නුඹ නිසා..
ඈතින් ඈතට මා යන්නේ
මා දැන් මාවත දකින්නේ
නෑ පෙම් පාරක සැලෙන්නේ
ආයේ පැටලිලා
ඇස් මානේ හීනේ බොඳ කලා
වස්සානේ ගීතේ නවතලා
කොහෙදෝ යන්නේ
නෑ මා දන්නේ
නිස්සාරේ ප්‍රේමේ පසෙකලා
හිස් වූ මේ හෘදේ නවතලා
ඉවසාගන්නේ
ඇයි මා ඉන්නේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන ගානේ
නුඹ නේද ආවේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන මාගේ
නුඹ නේද බින්දේ
 
තනිවී තනිකම විඳින්නේ
නැවතී මා අද නිවෙන්නේ
නෑ මං ආයෙම හැරෙන්නේ
හීනේ පැටලිලා
මා සුන් වූ හද තනන්නේ
විහිදාලා තටු සලන්නේ
නෑ තුන්යාමෙම තැවෙන්නේ
ආයේ නුඹ නිසා
ඇස් මානේ හීනේ බොඳ කලා
වස්සානේ ගීතේ නවතලා
කොහෙදෝ යන්නේ
නෑ මා දන්නේ
නිස්සාරේ ප්‍රේමේ පසෙකලා
හිස් වූ මේ හෘදේ නවතලා
ඉවසාගන්නේ
ඇයි මා ඉන්නේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන ගානේ
නුඹ නේද ආවේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන මාගේ
නුඹ නේද බින්දේ
Written by: Dulan ARX, Pasan Liyanage

Loading...