뮤직 비디오

Pudumayak Wage
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Drill Team Westnahira
Drill Team Westnahira
실연자
SANUKA
SANUKA
실연자
Manasick
Manasick
실연자
작곡 및 작사
Hasanka Wickramathna
Hasanka Wickramathna
작곡가
프로덕션 및 엔지니어링
Juda
Juda
마스터링 엔지니어
Hiroo
Hiroo
프로듀서

가사

විශ්වාසයක් නෑ ළඟ කිව්වේ මට "උඹ හෙන නරුමයෙක් වගේ" ප්රශ්නාර්තයක්! ඇයි උඹ කිව්වේ "පෙනුමෙන් මූ අදමයෙක් වගේ" රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ? පුදුමයක් වගේ පුදුමයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ? පුදුමයක් වගේ පුදුමයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී? මම දැක්කෙම නාරා වලක් හීන මත්තේ කුලල් කාගන්න වෙර දරනවා කඩි ගුලක් පොරේ පොත යටින් නෑ වැඩ, පොත ඇතුලෙම බලි ගෑවා වහල උන් කොලේ හැම මුලධර්ම සිද්ධාන්ත, පිටුවල නෙමෙයි තිබ්බ සිහියෙයි බං මොලේ ඇයි දිරවාගන්න බැරි? ගහනවා බොරු මාන්නයෙන් පිරි ලෝකෙ උඹේ උස්සලා මං පොලේ දරදඬු රෑප කායක්, හඹා ගෙන එන්නේ මම උඹේ මනෝකායත් එන්නේ පාළු කරන් ඕන බලකායක්, ඕන පව්රක් බිඳන් මොන මහාපායක් සේනා කලා රැස් මහා ජනකායක් නරඹන්න අද සැකසුවා භුමිය ඉහට විසි කලත් මැසිවිලි පය ළඟ තිබ්බේ වගේ ජයසුරිය විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට "උඹ හෙන නරුමයෙක් වගේ" ප්රශ්නාර්තයක්! ඇයි උඹ කිව්වේ "පෙනුමෙන් මූ අදමයෙක් වගේ" රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ? පුදුමයක් වගේ පුදුමයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ? පුදුමයක් වගේ පුදුමයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී? බොට ඇත්තෙම සිතුම් පැතුම් පැරණි වෙලා නැත්තෙම කාටත් කවදත් පැරදී උඹ දැක්කෙම හැමදාම වැරදි ඒකයි අදහාගන්න බැරි දින්න තැනදී "වෙඩි වදන්" කිව්වත්, උන් තියන්නේ කාටිස් දා පින්සල එකෙක්ගේ ඒත් කියන්නේ Artist ලා උඹ ඇති-දැඩි කල මොළ මැටිකැටේ පතබාන්නේ පොලේ වගේ මම batista රෑ රෑ රෑ නින්දක් මරන් වින්ද හැම කුසගින්නත් වරන් බින්දා සිරිත් හුදෙක් හීනත් දරන් හෙව්ව පනම් කාලෙන් ගෙව්වා ගණන් අද සාඩම්බරයි! එදා හෙළු ඝන දහදිය අද ආඩම්බරයි වරෙන් මනින්න උඹෙයි මගෙයි කරයි මගේ එක වදනත් බොට වඩා බරයි boy! විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට "උඹ හෙන නරුමයෙක් වගේ" ප්රශ්නාර්තයක්! ඇයි උඹ කිව්වේ "පෙනුමෙන් මූ අදමයෙක් වගේ" රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ? පුදුමයක් වගේ පුදුමයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ? පුදුමයක් වගේ පුදුමයක් වගේ ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී?
Writer(s): Hasanka Wickramathna Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out