뮤직 비디오

뮤직 비디오

크레딧

실연 아티스트
Ramidu
Ramidu
실연자
Jithma Kamburugamuwa
Jithma Kamburugamuwa
실연자
작곡 및 작사
Lakshitha Mihiran
Lakshitha Mihiran
작곡가
프로덕션 및 엔지니어링
Jithma Kamburugamuwa
Jithma Kamburugamuwa
프로듀서

가사

මිහිදුම් දුමාරයෙන් වෙලී ඔබ ඈතින් එන්න
මට හුරු නැති ආදරේ පහස දැනෙන්නට දෙන්න
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ආදරෙයි කියලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ඔබ මාගේ කියලා
සඳ පෑයු ඝන රෑක වලාකුලින් බැසලා
එනවාද මගෙ සිහින පීරා
නුඹ ගාව හැමදාම සැනසෙන්න ඕනා
දෙනවාද ඔය දෑත ස්වේතා
කියන්න ස්වේතා එනවාද කියලා
දකින්න ආසයි ඔය රුව ඇඳුනු සේයා
මගේ හුස්මන් පුරා සැරිසරා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ආදරෙයි කියලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ඔබ මාගේ කියලා
මල් දෙවැට සැරසිලා තුරු පාර හැඩ වෙලා
නුඹ එනතුරා මග බලනවා හිරු රැස් පවා
හද පතුල කැළඹිලා ආදරේ ඉල්ලලා
විඳගන්න ඉඩදෙන්න තව ලංවෙලා
ළඟ ඉන්න ස්වේතා මවා රූප ඡායා
මගෙ වෙන්න ස්වේතා දෑතේ වෙලිලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ආදරෙයි කියලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ඔබ මාගේ කියලා
Written by: Lakshitha Mihiran
instagramSharePathic_arrow_out

Loading...